22 ගැන නීතිඥ සංගමය දැඩි තීරණයක | TV Supreme News
TV SUPREME NEWS
0:00 / 0:00
22 ගැන නීතිඥ සංගමය දැඩි තීරණයක | TV Supreme News
16 579 просмотров · 19 часов назад
TV SUPREME NEWS
103 тыс. подписчиков
16 579 просмотров · 19 часов назад
22 ගැන නීතිඥ සංගමය දැඩි තීරණයක | TV Supreme News
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා නොදීම සහ වාචික ප්‍රතිතර්ක සඳහා අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාකළ ආකාරය ගැන ඔවුන් සිය අප්‍රසාදය පළ කර ඇත
#TvSupreme #TvSupremeNews #22ndAmendment #SupremeCourtSriLanka #TvSupremeOfficial #BASL #SriLankaPolitics #BreakingNewsSriLanka
Welcome to ''TV Supreme News'' Sri Lanka's leading news source, delivering unbiased, factual reporting. We focus on the voice of the people, providing news without gossip or political bias. Supreme News, your trusted platform for clear, accurate information.
Subscribe supreme news - / @tvsupremenews
Subscribe Supreme Tv - / @tvsupreme
Follow us on FB - / tvsupremelk
Follow us on FB - / tvsupremenews
Follow us on Instagram - / tvsupremenews.lk
Follow us on TikTok - / tvsupremenews
එකතු වන්න ඔබත්, අපක්ෂපාති ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුපිරි සන්නාමය '' TV Supreme News'' සමඟින්