ත්‍රෛයිලෝක - Thriloka Karaoke Without Voice Shane Zing Live karaoke without voice Remake karaoke
Viral SL Music.
0:00 / 0:00
ත්‍රෛයිලෝක - Thriloka Karaoke Without Voice Shane Zing Live karaoke without voice Remake karaoke
247 просмотров · 1 г. назад
Viral SL Music.
4,32 тыс. подписчиков
247 просмотров · 1 г. назад
ත්‍රෛයිලෝක - Thriloka Karaoke Without Voice Shane Zing Live karaoke without voice Remake karaoke
මෙම ගීතවල සම්පූර්ණ අයිතිය සහ වීඩියෝකරණ අයිතිය මුල් අයිතිකරුවන් සතුවේ...මෙම වීඩියෝ උඩුගත කිරීම හුදෙක් සංගීත රසාස්වාදය සඳහා පමණක් වන අතර කිසිම මුදල් ඉපයීමක් සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.
චැනල් එක Subscribe කරලා 🔔 එක Cilck කරලා තියාගන්න....දිගටම Vedios බලන්න
මෙම සංගීත නිර්මාණ සඳහා නන් අයුරින් දායක වූ සියලුම සංගීත ශිල්පීන්ට අපගේ ප්‍රණාමය
මෙම ගීත සහ ඒවායේ පද රචනා හෝ තනු නිර්මාණය සඳහා අපි හිමිකාරිත්වය හෝ අයිතිවාසිකම් රඳවා නොගනිමු. අපි මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙස මෙම ගීතවලට අප ආදරය කරන අතර ඔබ හටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලා කරුවාගේ හෝ කලා කාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම සඳහායි
All Credits goes To - Companies/Original-Artist(s)/Record-label(s).
මෙම ගීතවල සම්පූර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
All rights to the original songs and music compositions featured on this channel belong to their respective artists, composers, and record labels.
Our karaoke tracks are created for entertainment and educational purposes only.
We do not claim any ownership or rights to the underlying music, lyrics, or any other copyrighted content associated with the original songs.
If you are the copyright holder of any material used in our karaoke tracks and wish for it to be removed, or if you have any copyright-related concerns, please contact us through musicdinusha67@gmail.com to address the matter.
Lyrics
ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා
.....*******.....
ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ
...අහසින්ද...
අහසේ පියසලන වලාපෙලට දෑස තියන්නේ
.....මුහුදින්ද......
මුහුදේ තරංගයක පෙනපිඩු කවුද මවන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ
ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා
.....*******.....
ආදරේ ජාති ජාති ආල හැගුම් කොහෙන්ද එන්නේ
....පපුවෙන්ද....
පපුවේද වෙනස් වෙනස් සිතුම්
පැතුම් ගිගුම් නැගෙන්නේ
....ඔලුවෙන්ද....
ඔලුවේද කැලතී කැලතී සිතුවිලි විෂ වන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ
ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා
Tags
ත්‍රෛයිලෝක - Thriloka,thriloka wijaya,thrai looka,thriloka band,ත්‍රෛයිලෝක - Thriloka Karaoke Without Voice Shane Zing Live karaoke without voice Remake karaoke,Shane Zing,ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ වෛවර්ණ හීන පේනවා,karaoke,sinhala karaoke,ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ,new karaoke,viral karaoke,line one bamd,line one karaoke,ත්‍රෛයිලෝක විජය පත්‍ර