Перейти к содержимому

Mage Sithe Randi Ruwaththee | මගේ සිතේ රැඳි රුවැත්තී | Sinhala Songs | සිංහල සිංදු

NMNCreations

0:00 / 0:00

Mage Sithe Randi Ruwaththee | මගේ සිතේ රැඳි රුවැත්තී | Sinhala Songs | සිංහල සිංදු

628 просмотров · 10 дн. назад
NMNCreations
103 подписчика
628 просмотров · 10 дн. назад
මගේ සිතේ රැඳි රුවැත්තී ඔබද නොකී, මමද නොඇසු, රහසක් දෙසිතේ ඇතී. නොඅසා ඉන්නට සිතුවත් සැමදා, සිත ඉඩ දෙන්නේ නැතී. ඔබගෙන් එය, විමසන ලෙස, මගෙ හද මට කියයි නිතී. එබැවින් පවසමි, නොවේවා, සිත් රිදුමක් ඔබට ඇතී. පතන නමුත් ඔබෙ ආදරේ මා, මගේ සිතේ රැඳි රුවැත්තී. නොඅයදිමී ඒ ආදරේ මා, මගේ හදේ බැඳි ගුණැත්තී. සිතේ රැඳිලා නම් මම ඔබේ, ඔය හදෙත් මාබැඳිලා ඇතී. ඔබම එනතුරු බලා ඉන්නම්, දිනක එනවා නම් සිතී. හිමිකරගන්නට ඔබෙ හද මා නම්, කිසි තරඟයක නැතී. නොබැදුන හදවත්, ආදරයේ රස කිසිදා විඳිනු නැතී. නොරැඳිලා නම්, ඔබෙ සිතේ, ඔයහදෙත් මාබැඳිලා නැතී. පිළිගනිමි එක් සිතින් එය, මගෙ හදේ කිළුටක් නැතී. අහිමි උනත් ඔබ මගෙ නොවී, මගේ නම් අහිතක් නැතී. පතන්නට ඔබෙ ආදරේ මා, නැවත දිනයක එනු නැතී. ඔබ රැඳි හදතුළ මගේ, අන් කෙනෙකුට ඉඩක් නැතී. සදාකල්හිම ඔබ ගැන මතකය, මහදේ රැදෙනු ඇතී.