Yannam Ma යන්නම් මා ( Ayemath hamu nowana nisa ) - Shanuka Ekanayake | Official Music Video
Shanuka Ekanayake
0:00 / 0:00
Yannam Ma යන්නම් මා ( Ayemath hamu nowana nisa ) - Shanuka Ekanayake | Official Music Video
2 037 422 просмотра · 1 год назад
Shanuka Ekanayake
73,7 тыс. подписчиков
2 037 422 просмотра · 1 год назад
Yannam Ma (යන්නම් මා) Official Music Video by Shanuka Ekanayake
♪ Stream & Download: https://bonfire.vyd.co/YannamMa
✘ Spotify: https://open.spotify.com/track/7E8ch3...
✘ Apple Music: / yannam-ma-single
යන්නම් මා මෙම ගීතය දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න.
☎ Dialog - 870170994
☎ Mobitel - 74767253
☎ Hutch - 369518351
☎ Airtel - 8880170994
♪ Artist - Shanuka Ekanayake
♪ Melody - Shanuka Ekanayake
♪ Music Composer - Shanuka Ekanayake
♪ Lyrics - Umera Pathirana
✘ Music Producer - @SANTHUR
✘ Piano - Shanuka Ekanayake
✘ Flute - Madusara Liyanage
✘ Guitars - Prakash Ranasinghe
✘ Mixed & Mastered by - @chamathsilva7482
✘ Additional Arrangements - Chamath Silva
✘ Cast -
Shanuka Ekanayake
Savini Yakupitiya
Oshadha Subasinghe
Shalini Bandara
✘ Video Script - Shanuka Ekanayake
✘ Cinematographer - Kalitha Rumesh
✘ Editor & Colourist - Manesh Pramuditha
✘ Camera Assistant - Lakshan Perera
✘ Makeup Artist - Madara Godage
✘ Artworks - Thimira N Bandara
✘ Additional Thumbnail - Hela Santhuka
~Lyrics
යන්නම් මා
Verse 1
ඒ හිනාවන් දැකගන්න බෑ දැන්
මා වෙතින් ගිලිහිලා
මා නිසාවෙන් කදුලැල් මකාලන්
ආයේ හිඳින් හිනැහිලා
Pre Chorus
කවදාක හෝ දැනෙන්නෙපා
මගෙ ආදරේ රිදෙයි දවා
නුඹ ගාව ඉන්න නැවතිලා
දැන් නම් පමා වැඩිවෙලා
Chorus
ආදරී යන්නම් මා
ආදරෙන් තුරුලු වෙලා
කාලෙකට කලියෙන් මා
උන් උණුහුම තව විඳලා
ආයෙමත් හමු නොවනා නිසා ඔය රුව නෙතු මත රඳවමි මා
මතකය සමඟම දුර යන්නම් මා
Verse 2
මංමුලා වුන තැන් ඇයි මෙතරම් රිද්දනා
ළංවෙලා ඉන්නට බැරි තැන ඇයි පෙම්සිනා
නික්මිලා යන්නට වන තැනදිම හමුවුනා
හිනැහිලා සමුදෙන්නට කාලය පෙන්නුනා
Pre Chorus
කවදාක හෝ දැනෙන්නෙපා
මගෙ ආදරේ රිදෙයි දවා
නුඹ ගාව ඉන්න නැවතිලා
දැන් නම් පමා වැඩිවෙලා
Chorus
ආදරී යන්නම් මා
ආදරෙන් තුරුලු වෙලා
කාලෙකට කලියෙන් මා
උන් උණුහුම තව විඳලා
ආයෙමත් හමු නොවනා නිසා ඔය රුව නෙතු මත රඳවමි මා
මතකය සමඟම දුර යන්නම් මා
~Special Thanks
My Family
Santhur
Chamath Silva
Umera Pathirana
Oshadha Subasinghe
Pamuditha Mahanama
Sandil Silva
Udantha Prabhashwara
Thimira N Bandara
Rashmika Dilhara
Anjana Urulugastenna
Roshan Kanishka
Sheran Romeshco
Nipun Perera
Roshen Lakshimal
All of my friends
Shanuka Ekanayake © 2025 All Rights Reserved.
#YannamMa #shanukaekanayake #officialmusicvideo #newsinhalasongs #sinhalasongs #umerapathirana #යන්නම්මා #music #santhur #ayemathhamunowananisa