Перейти к содержимому

Sanda Kinduru Kinduriyan (සඳ කිඳුරු කිඳුරියන්) | Charith Abeysinghe

WaveMusic

0:00 / 0:00

Sanda Kinduru Kinduriyan (සඳ කිඳුරු කිඳුරියන්) | Charith Abeysinghe

1 275 175 просмотров · 6 лет назад
WaveMusic
2,81 тыс. подписчиков
1 275 175 просмотров · 6 лет назад
සඳ කිදුරු කිදුරියන් ගැවසෙන වෙරල දිහාවේ.. සද පාන තියන රෑක නොයන්නේ... ඔබ කිදුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරී.. ඔබත් කිදුරු ලදක් කියාලා...... රැලි පිට රැලි පෙරලි පෙරලි සුදු මුදු වැල් බැබලි බැබලි නව සඳ රැස් කැරලි කැරලි අප අමතනවා ඔන්චිලි චිලි චිල්ල මලේ කිදුරු රැගුම් වැල්ල දිගේ ඔබේ අත අල්ලාගෙන මට යන්න හිතෙනවා... ලස්සන සද කිදුරු ලතා රගන ඔමරි ලලිත ලතා ගීත සුරල් මියුරු කතා ඔන්න ඇසෙනවා සඳ පායන වෙරල පුරා කිදුරු ලදුන් දුටු මනෙතින් මට ඔබ අමතක වේදැයි බයත් හිතෙනවා... Original Artist : Anura Senanayake Subscribe to our Youtube Channel https://bit.ly/2UU9Pkn **************************************************************** We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. We created this with love as a tribute to the original artists and to the new version's artists as we love these songs and happy to have them in a single place to listen. Rather than that, we never want to let anyone down by submitting this. These creative contents are not for commercial use. If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You! #sinhalasongs #wavemusic #sandakinduru