Перейти к содержимому

Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa | Shihan Mihiranga | Official Music Video

M Entertainments

0:00 / 0:00

Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa | Shihan Mihiranga | Official Music Video

416 569 просмотров · 8 лет назад
M Entertainments
1,27 млн подписчиков
416 569 просмотров · 8 лет назад
Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa ft Shihan Mihiranga | Official Music Video | MEntertainments | Sinhala Songs Artist - Nadini Premadasa ft Shihan Mihiranga Music - Shihan Mihiranga Lyrics - Shihan Mihiranga හිත ආදරේ සොයා. යනවද බොරු කතා කියා. සිත එක තැනක තියා... ගන්නට බැහැ වගෙයි ඔයා. ඔය ලා දෙතොල් තියා. මා මුව සනසවයි ඔයා මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා. මා.හා... විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ මොනතරම් ආදරේ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ ලස්සන පාටට හිනැහුනු හීනෙක මුලකුරක් හෙව්වා හීන ඉස්සව්වට රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා හීන කතන්දර ඔහොමමයි සැබෑ වෙන්නේ නෑ සත්තමයි ආදරී... විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ මොනතරම් ආදරේ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ මං ලඟ නවතින ලස්සන හදවත් ඔයාගේ හීනෙ නෑ බොලඳ වුනත් හරි සුන්දරයි ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි... විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ මොනතරම් ආදරේ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ හිත ආදරේ සොයා. යනවද බොරු කතා කියා. සිත එක තැනක තියා... ගන්නට බැහැ වගෙයි ඔයා. ඔය ලා දෙතොල් තියා. මා මුව සනසවයි ඔයා මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා. මා.හා... විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ මොනතරම් ආදරේ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ විහිළුවෙන් බොලඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ මොනතරම් ආදරේ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ. Visit us : http://me.lk Subscribe Now: https://bit.ly/MEntertainmentsYT Like us: Facebook: https://smarturl.it/FB.mentertainments Follow us:   / mentertainments.lk   Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments M Entertainments - ‪@MEntertainmentsPL‬ (C) 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #memusic #music #mentertainments