රුවන්වැලි මහා සෑයෙ සතර වහල්කඩ සහ බටහිර දොරටුවේ අද්භූත රහස් 🙏 | ස්වර්ණමාලී සෑ රදුන් වන්දනාව
Super Mind With Samanthee & Tanuja
0:00 / 0:00
රුවන්වැලි මහා සෑයෙ සතර වහල්කඩ සහ බටහිර දොරටුවේ අද්භූත රහස් 🙏 | ස්වර්ණමාලී සෑ රදුන් වන්දනාව
39 520 просмотров · 2 месяца назад
Super Mind With Samanthee & Tanuja
42,1 тыс. подписчиков
39 520 просмотров · 2 месяца назад
රුවන්වැලි මහා සෑයෙ සතර වහල්කඩ සහ බටහිර දොරටුවේ අද්භූත රහස් 🙏 | ස්වර්ණමාලී සා රදුන් වන්දනාව
දෙවියන්ගෙන් පිහිට ගන්න විශ්මිත කුසලය ගැනද මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ..
මේ සියලු දේ දැන ගැනීමට වීඩියෝව මුල සිට අවසානය තෙක්ම නරඹන්න.. 🙏
දෙසැම්බර් 31 වන දිනක රාත්‍රියේ රුවන්වැලි මහා සෑ පුන් බිමේදී මා ලද සත්‍ය අත්දැකීමක් ගැන Super Mind අපි මින් පෙර සෑදූ වීඩියෝව තවමත් නරඹල නැති නම් දැන් පහළ Link එක Click කරල ඒ වීඩියෝවත් බලන්න අමතක කරන්න එපා.. 🙏
• බටහිර දොරටුවෙන් මතු වූ 😳 අත්භූත භික්ෂුන් ව...
මා දළදා මාලිගාවේදි අත් ලැබූ අත්භූත අත්දැකීම් පිළිබඳ Super Mind අපිසෑදූ වීඩියෝ ඔබට අපගේ චැනල් එකෙන් බලන්න පුලුවන්..
මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ චැනල් එක subscribe කරල තියා ගන්න 🙏
වීඩියෝව හොඳ නම් Like කරන්න..
ඔබත් මෙ වගේ අත්දැකීම් ලබල තිබේ නම් දැන්ම Comment එකකින් ඒ අත්දැකීම් අපත් සමඟ බෙදා ගන්න..
තෙරුවන් සරණයි..
මම ,
සමන්ති දේශප්‍රිය සමරතුංග ,
සුපර් මයින්ඩ් සමඟ 💖✨
මැදියම් රැයේ 🌕 මහ සෑය වඳින්නට ආ අභිරහස් අමුත්තෝ ✨ | Real Life Experience at Ruwanweli maha seya,රුවන්වැලි මහා සෑය,ruwanweli maha saya,මහා සෑය,රුවන්වැලි සෑ පින් බිමේ අත්භූත අදැකීම්,දෙවියො,රුවන්වැලි සෑය,Program,Real Life,| Real Life Experience at Ruwanweli maha seya,මහ සෑය වඳින්නට ආ අභිරහස් අමුත්තෝ,Real Life Experience,Super Mind,Super Mind With Samanthee,Tanuja Dharana,Kandy,Dalada Maligawa,පිරිත්,බෞද්ධ දර්ශනය,බුදු දහම,බුදුරජාණන් වහන්සේ,දෙවියන්ගේ හාස්කම්