Перейти к содержимому

අංවළලුකරට සිදුවන ආබාධ | Ankle sprain | පිලිබද ඔබ දැනුවත්ද?

Active Plus Live TV

0:00 / 0:00

අංවළලුකරට සිදුවන ආබාධ | Ankle sprain | පිලිබද ඔබ දැනුවත්ද?

1 692 просмотра · Трансляция закончилась 1 год назад
Active Plus Live TV
2,23 тыс. подписчиков
1 692 просмотра · Трансляция закончилась 1 год назад
ශබාග හා වෙනත් පැරලයිස් රෝග,ආතරයිටිස් ඇතුලු වෙනත් සංන්දි රෝග සදහා ලොවටම අභියෝග කරන වේගවත් හා සාර්ථකම ප්‍රතිකාර ඇත්තේ හොරණ ඇක්ටිව් ප්ල්ස් භෞතචිකිත්සක හා පුනුරුත්ථාපනය මධ්‍යස්ථානයේ. 🌻මෙහි විශේෂත්වය වන්නේ භෞතචිකිත්සක ප්‍රතිකාර නිල ප්‍රතිකාර ,ඖෂධීය තෛල ප්‍රතිකාර යන ප්‍රතිකාර තුනම එකට මුසු කර කිරීමයි. එමගින් ඉතා සාර්ථක ලෙස රෝගීන් සුව කල හැක. 🌻ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් වෙන්කරගන්න අදම massage හෝ call කරන්න. website ... activepluslk.com youtube.. active plus horana whatsapp 077 511 3918 / 071 856 0 956 / 0342267046 🍇අපගේ ආයතනයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නේනම් 🍉ආතරයිටිස් ඇතුලු බෙල්ලේ,කොන්දේ,උරහිස,දනහිස හා අනෙකුත් සන්දි හා මාංශපේශි වේදනවන් සදහා ප්‍රතිකාර කිරීමට පැය 1.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අයකිරීම් රු 3000 ක් පමණි. 🍅අංශභාගය ඇතුළු අනෙකුත් පැරලයිස් රෝග සදහා ප්‍රතිකාර කිරීමට පැය 3-3.5 ක් පමණ ගතවන අතර ඒ සදහා අය කිරීම රු 3500 ක් පමණි. 🍎නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නේනම් රෝගය අනුව අයකිරීම රු 6100-7000 ක් අතර වේ. 🍦කුමන හේතුවක් නිසා අපගේ ආයතනයට ප්‍රතිකාර සදහා පැමිණීමට අපහසු නම්..💥 🧄හොරණ ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයේ අවුරුදු ගනනාවක් රෝගීන් දහස් ගනන් සුවපත් කල පාරම්පරික තෛල දැන් ඔබගේ නිවසටම ගෙන්වාගත හැක. 🍾තෙල් එකක මිල 180ම්ලි රු3456 /ඩිලිවරි රු250 යි. 🧭ඔබගේ රෝගය පිලිබද විස්තර අපට එවන්න. එම රෝග ලක්ෂණ අනුව තෙල් ගල්වන ආකාරය හා භෞත ච්කිත්සක ව්‍යයාම කරන ආකාරය පත්‍රිකාවක් මගින් හා whatsapp ව්ඩියෝ මගින් ලබා දිය හැක. 🍋තෙල් ගෙදරට ගෙන්වා ගැනීම සදහා නම,ලිපිනය,දුරකතන අංකය එවන්න. නිවසට ලැබුනු පසු ගෙවීම් කල හැක. 🍏තෙල් ගාන විදිය හා භෞත ච්කිත්සක ව්‍යයාම විඩියෝ එවීම සදහා රෝග විස්තර එවන්න. 🍒රෝගය සුව වෙන තුරු ඔබ සමග රැදී සිටී. 🍐රෝග පිලිබද ගැටලු වට්සැප් කරන්න. වැඩි විස්තර සදහා website .. activepluslk.com youtube .. active plus horana phone .. 071 856 0 956 / 034 22 670 46 🙏ඉක්මනින් නීරෝගී වේවා.