Перейти к содержимому

Things You Should Know Before Working in Excel | Excel Sinhala Tutorials

SimplifyX

0:00 / 0:00

Things You Should Know Before Working in Excel | Excel Sinhala Tutorials

26 146 просмотров · 6 л. назад
SimplifyX
67,6 тыс. подписчиков
26 146 просмотров · 6 л. назад
#excelsinhala #tutorials In this video, we explain to you the most important things you should know before starting to work in MS Excel MS Excel වල වැඩ පටන් ගන්න කලින් ඔයාල දැනගෙන ඉන්න ඕන මූලික කරුණු ටිකක් ගැන තමයි අපි මේ Tutorial එකෙන් ඔයාලට කියල දෙන්නෙ. Microsoft Excel Sinhala Tutorials    • Excel Sinhala Tutorials - Beginner Level   අපේ AutoCAD Sinhala Tutorials Playlist එක    • AutoCAD Sinhala Tutorials   AutoCAD Tips Playlist    • AutoCAD Tips   AutoCAD Practical Tutorial Playlist    • AutoCAD Practical Tutorials   Join our telegram group https://t.me/joinchat/OBc3PRpGkvgbMT6... මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න. අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා... If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback! Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel! අපේ Facebook Page එකට Like කරන්න   / simplifyx.net   LIKE our Facebook Page!   / simplifyx.net   අපේ website එක Visit කරන්න https://simplifyx.net/ Visit our website : https://simplifyx.net/