ET Civil Practical | කොන්ක්‍රීට් අතලුවක් සඳහා කම්බි බැදීම | ඉංජිනේරු තාක්ෂණවේදය | සියාත්රා
Vividra - University of Vocational Technology
0:00 / 0:00
ET Civil Practical | කොන්ක්‍රීට් අතලුවක් සඳහා කම්බි බැදීම | ඉංජිනේරු තාක්ෂණවේදය | සියාත්රා
2 027 просмотров · 9 мес. назад
Vividra - University of Vocational Technology
2,19 тыс. подписчиков
2 027 просмотров · 9 мес. назад
ET Civil Practical | කොන්ක්‍රීට් අතලුවක් සඳහා කම්බි බැදීම | ඉංජිනේරු තාක්ෂණවේදය | Engineering wire binding to steel
---
🎓 ET Civil Practical | කොන්ක්‍රීට් අතලුවක් සඳහා කම්බි බැදීම | ඉංජිනේරු තාක්ෂණවේදය 🎓
අ.පො.ස. උසස් පෙල සිසුන් සදහා සකස් කළ මෙම කොන්ක්‍රීට් අතලුවක් සඳහා කම්බි බැදීම වීඩියෝවෙන්
කම්බි බැදීම පිළිබඳ මූලික හා ප්‍රායෝගික දැනුම ලබාගත හැක.
මෙම වීඩියෝවේ අන්තර්ගතය:
✅අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය හදුනා ගැනීම.
✅නිවැරදි පරායනයෙන් යුත් කම්බි තෝරාගැනීම.
✅කම්බි සැලැස්මට අනුව ස්ථානගත කිරීම.
✅ නිවැරදි වැරගැන්වුම් ගැට යොදාගනිමින් ශක්තිමත්ව කම්බි බැදීම.
📌 මෙම දැනුම ඔබට උසස් පෙල විභාගය සඳහා පමණක් නොව
අනාගත ඉංජිනේරු වැඩ සඳහාද උපකාරී වේ.
🔔 අපේ channel එක Subscribe කරන්න,
👍 වීඩියෝවට Like කරන්න,
💬 Comment එකක් දාලා ඔබේ අදහස් , ඔබට ඇතිවූ ගැටලු අපිට කියන්න.
#CivilTechnology #EngineeringTechnology #Alevel #කොන්ක්‍රීට් අතලුවක් සඳහා කම්බි