වසර 40ක් අපේ කලා ලොව හැඩ කල අපේ ආදරණීය කලා ශිල්පිනිය| අද අපේ Farm House එකේ දවස් කිහිපයක් ❤️🇳🇿
Dilini & Charith
0:00 / 0:00
වසර 40ක් අපේ කලා ලොව හැඩ කල අපේ ආදරණීය කලා ශිල්පිනිය| අද අපේ Farm House එකේ දවස් කිහිපයක් ❤️🇳🇿
121 216 просмотров · 1 день назад
Dilini & Charith
153 тыс. подписчиков
121 216 просмотров · 1 день назад
අද අපේ YouTube channel එකේ ඔබත් එක්ක බෙදාගන්නෙ අපිට හරිම විශේෂ, ආදරණීය මතකයක් ❤️🇳🇿
වසර 40ක් පුරාවට ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට තම දක්ෂතාවයෙන් වටිනා දායකත්වයක් ලබාදුන් ප්‍රවීණ රංගන ශිල්පිනියක්,
ඇයගේ සැමියා සමඟ නවසීලන්ත සංචාරයක් අතරතුර අපේ Farm House එකේ දවස් දෙකක් අපිත් එක්ක ගත කළා. 🥰
මගේම රංගන ගමනේදී ඇය සමඟ නාට්‍ය කිහිපයක එකට වැඩ කළ මතකයන් තිබෙනවා. ඒ නිසා මේ හමුවීම අපිට තවත් විශේෂයි. ❤️
මේ දවස් දෙකේදී අපි ඔවුන්ට අපේ NZ Farm Life එක පෙන්නුවා 🐄🌿, අපි ජීවත් වෙන සුන්දර පරිසරය වගේම අවට තියෙන ලස්සන තැන් කිහිපයකටත් එක්කගෙන ගියා. 🌳💦🇳🇿
හවසට එකට වාඩිවෙලා කතා කරමින්, සිංදු කියමින්, හිනාවෙමින් ගත කළ ඒ සුන්දර මොහොතනුත් මේ vlog එකේ තියෙනවා. 🎶❤️
ඒ නිසා මේක අපේ සාමාන්‍ය travel vlog එකකට වඩා, පරණ කලා මතකයන් සහ අලුත් NZ මතකයන් එකට එකතු වූ අපූරු දවස් දෙකක්. 🥹❤️
අපිත් එක්ක මේ සුන්දර මතකය බෙදාගන්න වීඩියෝ එක අවසානය දක්වාම බලන්න. 😍
ඔයාලට මේ vlog එක ගැන හිතෙන දේ Comment එකකින් කියන්න. ❤️
Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔
With Love,
Dilini & Charith 🇱🇰❤️🇳🇿
#DiliniAndCharith #NewZealandVlog #SriLankanVlog #NZFarmLife #FarmLife #SriLankanActress #NewZealand #NZVlog #SriLankan #FarmHouse #DiliniLakmali