Перейти к содержимому

සීයාගේ අලුත්ම විප්ලවය! 🎯 Far Cry 6 (2021) Part 01 | Gaming Siya Live | 68 years old gamer SL

Gaming සීයා

0:00 / 0:00

සීයාගේ අලුත්ම විප්ලවය! 🎯 Far Cry 6 (2021) Part 01 | Gaming Siya Live | 68 years old gamer SL

4 344 просмотра · Трансляция закончилась 6 ч назад
Gaming සීයා
1,43 тыс. подписчиков
4 344 просмотра · Трансляция закончилась 6 ч назад
🌴 Far Cry 6 (Part 01) — Live Stream! අදින් පටන් ගන්නවා අලුත්ම අභියෝගයක්! 💥 Yara කියන කෲර පාලනයෙන් යටපත් වුණු දූපත නිදහස් කරගන්න අවුරුදු 68ක සීයා අද සටනට බහිනවා. Far Cry 6 ගේම් එකේ පළමු අදියරෙන්ම ආරම්භ වන මේ දැවැන්ත Guerrilla විප්ලවීය මෙහෙයුම ජයගන්න මම සම්පූර්ණයෙන්ම සූදානම්! අදත් Live Stream එකට සෙට් වෙලා Chat එකෙන් සීයගේ ගේම් එකට ලොකු සපෝට් එකක් දෙන්න! 🎯 අමතක නොකර Channel එක Subscribe කරලා, වීඩියෝ එකට Like එකක් දාලා Gaming Community එකට එකතු වෙන්න! 👴 ගේමිං සීයා (Gaming Siya) වයස අදාළම නැහැ, ආසාවයි වැදගත්! E-sports සහ Video Games වලට තියෙන ආසාව නිසා ලංකාවේ බාල-මහළු හැමෝටම එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් සුපිරිම Gaming Community එකක් නිර්මාණය කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. ⚙️ Gaming Setup: PC Specs: Ryzen 7 | RTX 5070 ගේම් වලට ආදරේ කරන පුතාලාට ආදරෙන්! #FarCry6 #FarCrySinhala #SinhalaGaming #68YearOldGamer #GamingSiya #SriLankanGamer #LiveStreamSinhala #GamingSriLanka #FarCry6Live #GamingSiyaLive #FarCryPart01