Перейти к содержимому

ආගන්තුක සත්කාරය - විමලරත්න කුමාරගම | Sinhala Kavi | Sri Lanka Folk Song #Kavi #sinhala #janakavi

i know you

0:00 / 0:00

ආගන්තුක සත්කාරය - විමලරත්න කුමාරගම | Sinhala Kavi | Sri Lanka Folk Song #Kavi #sinhala #janakavi

142 просмотра · 12 дней назад
i know you
834 подписчика
142 просмотра · 12 дней назад
#sinhalajanakavi #education #o/lexam #grade10 #syllabus #srilankafolkmusic #janakavi #SrilankaCulture #wimalarathnakumaragama #traditionalmusic #sinhalafolksong #sunoAI #AIsong #sinhalaAIsong #artificialintelligence " ආගන්තුක සත්කාරය - විමලරත්න කුමාරගම.." විසින් නිර්මාණය කල කවි පන්තිය Suno AI තාක්ෂණය භාවිතයෙන් , පැරණි ගැමි ස්වරූපය රැකෙන පරිදි නව මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කර ඇත. ශ්‍රවනය කර ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ගන් තුන තුලානේ, අලියා වැටුණු වැවේ සුන්දර හාමි එතරම් පොහොසතෙක්‌ නොවේ තුන් ලාභකම බිම වැඩ කර දියෙන් වැවේ රන් වන් කරල් බරවී දැන් බිමට නැවේ ඔහුගේ ගමට මා ගිය ඒ පළමු වර තවමත් සිතේ ඇත අමතක නොවන යුර හේනට ගොසින් ගෙන් හූවක්‌ තරම දුර එනවා දිටිමි මිටි බැඳගෙන වියලි දර දර ටික තබා සෙවණැති පළු ගසක යට පිස දම දමා දාඩිය එන නළල පිට මා එන තුරුම සිට පෙන් වූ සිනහ කට තවමත් පෙනේ දුක්‌ දොම්නස්‌ අතර මට පෙර දැක නොමැති මුත් සුන්දර හාමි විසින් මගෙ තොරතුරු ඇසූ හැටි සිත වතකු ලෙසින් ගෙඩියක්‌ කඩාගෙන ගෙමිදුල තැඹිලි ගසින් පිළිගැන්වීය මට සොම්නස පිරුණු ඇසින් පොල් දෙහි දොඩම් ගස්‌ තුන හතරකි වත්තේ දුප්පත් කමයි හැම තැන ලකුණුව ඇත්තේ කෙළෙස ද කියා කළ ගුණ සැලකිය යුත්තේ දුන් සත පනහවත් ඔහු නැත පිළිගත්තේ ආගන්තුකව එන කෙනෙකුට පුරුදු නැති හිතවත් කමින් සැලකු යුතුකමය සිති ඔහුහට මුදලකින් මා කළ හැටිය තුති සිහි වී මගේ කම්මුල රතු පැහැය ගති