Перейти к содержимому

මම Date එකකට ගියා 💛 | Solo Date Vlog in NZ | Peaceful Day, Carnival & Me Time 🌿

A Piece of Love

0:00 / 0:00

මම Date එකකට ගියා 💛 | Solo Date Vlog in NZ | Peaceful Day, Carnival & Me Time 🌿

4 447 просмотров · 7 мес. назад
A Piece of Love
25,5 тыс. подписчиков
4 447 просмотров · 7 мес. назад
කලින් කලට අපිට අපි වෙනුවෙන් පොඩි වෙලාවක් ගන්න එක හරි වැදගත් කියලා මට හිතෙනවා. 🤍 මේ vlog එකේ මං මටම solo date එකක් ගියා. ටිකක් නිදහස් වෙලා, මටම කැමති දේවල් කරලා, carnival එකකටත් ගියා. එදා දවස හරි calm, simple, peaceful දවසක්. ජීවිතේ පොඩි moments enjoy කරන්න ගන්න වෙලාව sometimes හරි healing වෙනවා. ඔයාලත් මේ vlog එක බලලා ටිකක් relax වෙයි කියලා හිතනවා. #SinhalaVlog #SoloDate #CarnivalVlog #LifestyleVlog #CalmVlog #CozyVlog #RelaxDay #SlowLiving #SimpleLiving #CookingVlog #Achcharu #SriLankanVlogger #PeacefulVlog #DailyVlog #LifeVlog