Перейти к содержимому

2027ටත් Paper Class එකක් ? | 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

0:00 / 0:00

2027ටත් Paper Class එකක් ? | 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics

18 696 просмотров · 1 г. назад
Darshana Ukuwela - Physics
306 тыс. подписчиков
18 696 просмотров · 1 г. назад
🔴 2027 Paper Class ආරම්භය ➡️ ජුනි 11 බදාදා සිට බදාදා දිනවල ප.ව 9.00ට Papers ලියවීම සිදුවේེ. ➡️ ජුනි 12 බ්‍රහස්. සිට බ්‍රහස්. දිනවල ප.ව 6.15ට Paper Discuss කිරීම 📌 Papers ලබාදීම eWings වෙබ් අඩවියෙන් සහ 2027 Telegram චැනලය ඔස්සේ සිදුවේ. 2027 Telegram Channel : https://t.me/DU27T 📌 සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.අප පන්ති සම්බන්ධ නොවන දරුවන්ටද Paper Class එකට නොමිලේ ම සම්බන්ධ විය හැක. 📌 MCQ 15කින් සමන්විත වේ. 📌 සිංහල මාධ්‍ය මෙන්ම් English Medium ද Papers ලබා දේ 📌 Marking Scheme ලබාදීම සහ Rank කිරීම සිදුවේ. 📌 Paper Discuss කිරීම උකුවෙල සර් විසින්ම සජීවීව සිදුකෙරේ.නුගේගොඩ දරුවන්ට Paper Discussion එකට එදින භෞතිකව සම්බන්ධ විය හැක. විමසීම්, Voice : 0713444555 Telegram : 0713444555 Whatsapp : 0713446666 #Darshanukuwela #Physics #2027AL #2027PaperClass #Alexam