ඔයා ආදරේ කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ 🤔 | එයාගේ හිතේ තියෙන රහස් මොනවද | #lovereading #sinhalatarot
Mystic Stars 🧿
0:00 / 0:00
ඔයා ආදරේ කරන කෙනා ඔයා ගැන මොනවද හිතන්නේ 🤔 | එයාගේ හිතේ තියෙන රහස් මොනවද | #lovereading #sinhalatarot
3 902 просмотра · 1 дн. назад
Mystic Stars 🧿
3 тыс. подписчиков
3 902 просмотра · 1 дн. назад
ඔයා ආදරේ කරන කෙනා මොනවද මේ වෙද්දි ඔයා ගැන හිතන්නෙ? එයා ඉදිරියේදී ඔයා කෙරෙහි ක්රියාත්මක වෙන්නේ කොහොමද?🤫
මෙය Pick A Card කියවීමක් බැවින්, පහත කාඩ්පත් අතරින් ඔබේ සිත වඩාත් ඇදී යන කාඩ්පත තෝරාගෙන විශ්වය ඔබට ලබා දෙන සැබෑ පණිවිඩයට සවන් දෙන්න. Trust the universe! 🌈💫
🕰️ Timestamps
00:00 – Energy Check & Welcome
00:22 – Pile Selection (ඔබේ කාඩ්පත තෝරන්න)
00:32 – Pile 01
07:24 – Pile 02
13:52 – Pile 03
👉 WhatsApp Channel Link
https://whatsapp.com/channel/0029VbC6...
🌟 Book a Personal Reading / පෞද්ගලික කියවීමක් සඳහා:
👉 WhatsApp: 0750998083
👉 Facebook:
Mystic Stars page / 1lmwef5izd
Mystic Stars New page / 1cwmb7e1xz
🔔 Subscribe කර Mystic Stars පවුලට එකතු වන්න:
Subscribe Here
💬 Let’s Connect!
ඔබ තෝරාගත්තේ කුමන Pile එකද? එහි සඳහන් පණිවිඩය ඔබේ ජීවිතයට ගැළපෙනවාද? ඔබේ අත්දැකීම් සහ අදහස් පහළින් Comment කරන්න. ඔබ දෙන ඒ පොසිටිව් එනර්ජිය අප සැමටම ආශිර්වාදයක් වනු ඇත. 🧿✨
#MysticStars #AkashicReadingSinhala #FuturePartner #Soulmate #PickACardSinhala #SpiritualGuidance #TarotReadingSinhala #SriLanka #AstrologySinhala