Перейти к содержимому

වර්ගඵලය හා පරිමාව – Part 6 | සංයුක්ත ඝනවස්තුවල පරිමාව | A/L SFT

Himantha Hirushan

0:00 / 0:00

වර්ගඵලය හා පරිමාව – Part 6 | සංයුක්ත ඝනවස්තුවල පරිමාව | A/L SFT

404 просмотра · 8 мес. назад
Himantha Hirushan
199 подписчиков
404 просмотра · 8 мес. назад
මෙම වීඩියෝවෙන් සංයුක්ත ඝන වස්තුවල පරිමාව සෙවීම පිළිබඳව විස්තරාත්මකව අධ්‍යයනය කරනු ලබයි. මෙහිදී, ඝන වස්තු එකට එක්ව සෑදෙන සංයුක්ත ඝන වස්තුවල පරිමාව ගණනය කිරීම සම්බන්ධ ගණිත ගැටලු කිහිපයක් එකින් එක පැහැදිලිව සාකච්ඡා කර විසඳා දක්වයි. මෙම සාකච්ඡාව මඟින්, • සංයුක්ත ඝන වස්තුවල පරිමාව සෙවීම පිළිබඳ නිවැරදි ක්‍රමවේදය අවබෝධ කරගැනීමට • විභාග ගණන් නිවැරදිව විශ්ලේෂණය කර විසඳීමට • “වර්ගඵලය හා පරිමාව” පාඩමේ සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිසුන්ට හැකියාව ලැබේ. 📌 මෙය “වර්ගඵලය හා පරිමාව” පාඩමේ අවසාන (Part 6) වීඩියෝව වේ. 📌 Part 1 – Part 5 වීඩියෝ අධ්‍යයනය කිරීමෙන් පසු මෙම වීඩියෝව නැරඹීම වඩාත් ප්‍රයෝජනවත් වේ. 📄 මෙම වීඩියෝව තුළ සාකච්ඡා කරන සියලුම ගණිත ගැටලු අඩංගු PDF ගොනුව පහත Link එක මඟින් download කරගත හැක. 👇 PDF Download Link https://drive.google.com/file/d/110AL... SFT | හිමන්ත හිරුෂාන් | B.Sc Sp (Hon’s) – SLIIT