රත්නපුර කුරුවිට එරත්න පරා ශ්‍රී පාද වන්දනාවට ඇති දීර්ඝම මර්ගය #2024 #travel #srilanka #nature #love
Dasith Story
0:00 / 0:00
රත්නපුර කුරුවිට එරත්න පරා ශ්‍රී පාද වන්දනාවට ඇති දීර්ඝම මර්ගය #2024 #travel #srilanka #nature #love
1 657 просмотров · 2 года назад
Dasith Story
840 подписчиков
1 657 просмотров · 2 года назад
ශ්‍රීපාද වන්දනාව කුරුවිට එරත්න පාර හරහා මෙය දීර්ඝම මාර්ගය වේ.
විශේෂත්වයන්🏔️🦋
♦️ස්බාදහම සමග බැදුනු මාර්ගයක්
♦️පරිසරයට ආවේණික සතුන්
♦️කදු පන්ති
♦️දිය ඇලි
♦️පිරිසිදුකමින් සම්පූර්ණ මාර්ගයක්
♦️සීත ගගුල
♦️ගෙත්තම්පාන
♦️මහගිරිදඹය
♦️ජම්බෝලගස් හංදිය අම්බලම
♦️ඩයිමන්ගල නැවතුම් පල(ජලය සහ වැසිකිලිපහසුකම් නැත)
♦️වරණගල අම්බලම (සියලු පහසුකම් ඇත)
❌යනවිට කිසිදු පොලිතීන්,ප්ලාස්ටික් බිම නොදමන්න
❌පිරිසිදුකම රැක ගන්න
❌සතුන්ට හිංසා නොකරන්න
🪲🦋🕸
🌼 කුරුවිට බස් නැවතුම් පොලේ සිට අඩවිකන්දර යන්නට බස් ඇත. අවසාන බස් රථය රාතී 7:30 වේ. අඩවිකන්දේ සිට 4km උඩට ගිය විට ඔබට නවතින්නට වරණගල අම්බලම හමු වේ. එම අම්බලමේ ළග පොලීසිය,කඩමන්ඩිය,පිරිසිදු වැසිකිලි පවතී.
එසේම එතැන් සිට 10km ක් උඩමලුව සදහා ඇත. මෙම මාරගයේ පඩි පෙලවල් බොහෝ නොමැත එම නිසා යම් තරමක් පහසුවෙන් ගමන් කල හැක.රාතියේදී යනවනම් ටෝච් එකක් රැගෙන යන්න අමතක නොකරන්න.
වශ්‍යදෑ 🦋🏔️🌼
♦️පොරවන්න රෙද්දක්
♦️බිමට එලන පැදුරු පහල කඩයෙන් ලබාගත් හැක (මුදල එක පැදුරක් 150)
♦️තොප්පියක්
♦️ජරසි එකක්
♦️කෑම පහල කඩයෙන් ලබාගත හැක
#2024 #viral #travel #srilanka #shorts #travel #picture #worldplace
#traveling #ceylon #beauty #lifestyle
#Photographer #photograph
#Srilanka #vacation #tourism #travelphotography #beautiful #nature #travelblogger #mountains #instagood #tour #love #famous
#photos #photo #adventure
#srilankatravel #travelsrilanka🇱🇰