Pathum maligawe karaoke version 3 පැතුම් මාලිගාවේ රැඟුම් වාසනානිවී යාවිදෝ සුපෙම් මල් හිනා
Sumanasiri Arumapperuma
0:00 / 0:00
Pathum maligawe karaoke version 3 පැතුම් මාලිගාවේ රැඟුම් වාසනානිවී යාවිදෝ සුපෙම් මල් හිනා
3 261 просмотр · 1 год назад
Sumanasiri Arumapperuma
15,3 тыс. подписчиков
3 261 просмотр · 1 год назад
ගීතය මෙතනින් අහන්න
• Pathum maligawe
එච් ආර් ජොතිපාල
හ්ම් හ්ම් හ්ම් හ්ම්.....
පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරි.....
Music
තුරුල් වී බැඳීලා පුංචි පැල්පතේ
පැතූ ඒ වසන්තේ අනන්තේ ද වේ
තුරුල් වී බැඳීලා පුංචි පැල්පතේ
පැතූ ඒ වසන්තේ අනන්තේ ද වේ
සුසුම් සාගරෙදී රුවල් ඔරු බිදී
අනාතේ ඈදේ...
පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
දයාබර කුමාරි.....
Music
බෙදී තරු දැවීලා.....
සීතල නොදේවී සඳේ රැස් පවා
සීතල නොදේවී සඳේ රැස් පවා
ආසිරි පතා ඔබෙන් සමුගමී
සදා වෙන්වෙමී
පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරි.....