Перейти к содержимому

මුදල් වලට ආදරය කරද්දී මුදල් ආකර්ෂණය වෙනවලු ඇත්තද මේ කතාව ? | මුදල් ආකර්ෂණයේ නොවරදින රහසක්

Sajith Wanninayaka

0:00 / 0:00

මුදල් වලට ආදරය කරද්දී මුදල් ආකර්ෂණය වෙනවලු ඇත්තද මේ කතාව ? | මුදල් ආකර්ෂණයේ නොවරදින රහසක්

26 468 просмотров · 7 мес. назад
Sajith Wanninayaka
85,2 тыс. подписчиков
26 468 просмотров · 7 мес. назад
මුදල් වලට ආදරය කරද්දී මුදල් ආකර්ෂණය වෙනවලු ඇත්තද මේ කතාව ? | මුදල් ආකර්ෂණයේ නොවරදින රහසක් ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම, අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා. http://chat.whatsapp.com/L2I0jv0g4r7D... ❤💝පළමු මුද්‍රණයේදි පිටපත් සීමීත ප්‍රමාණයක් නිකුත් වන බැවින් ඔබේ පිටපතත් දැන් මුදල් ගෙවා වෙන් කර ගත හැකියි. 🛑ඔබේ පිටපතත් ඉක්මනින් වෙන් කරවා ගන්න ❤මුදල් ආකර්ෂණයේ රස රහස් ♦පොතේ මිල 1990/= 🛑ගෙන්වා ගැනීම සදහා නම, ලිපිනය දුරකතන අංකය සමග රිසිට් පතෙහි ඡායාරූපයක් පහත Whatsapp අංකයට යොමු කරන්න 💝මුදල් ගෙවූ ඔබට දින 5ක් ඇතුළත පොත ලබා දෙනු ලැබේ. https://chat.whatsapp.com/KAYYwguIhby... 070 20 71 223 ස්තුතියි මුදල් ආකර්ෂණයේ රස රහස් ග්‍රන්ථය මිල දී ගැනීම සදහා 👉 https://chat.whatsapp.com/KAYYwguIhby... ඔබ මූල්‍ය අරගලයක චක්‍රයක සිරවී සිටීමෙන් වෙහෙසට පත් වී සිටිනවාද? මුදල් ඔබට වෙහෙසකින් තොරව ගලා එන ජීවිතයක් ගැන ඔබ සිහින දකිනවාද? "මුදල් ආකර්ෂණය" (Secret of Money Attraction) ඔබේ නව මූල්‍ය යථාර්ථය සඳහා සැලසුම් සටහනයි. බලවත් දෘශ්‍යකරණයන්, මානසිකත්වයේ වෙනස්කම්, සහ ඔප්පු කරන ලද විශ්ව ආකර්ෂණ නීති ශිල්පක්‍රම (Law of Attraction techniques) තුළින්, මෙම පොත මුදල් සමඟ ඔබේ සම්බන්ධතාවය සදහටම පරිවර්තනය කිරීමට ඔබට මග පෙන්වනු ඇත. සැකයන් ජය ගැනීම සිට කෘතඥපූර්වක හදවතක් වගා කිරීම දක්වා, ඔබ සැමවිටම ලැබිය යුතු සමෘද්ධිය/දියුණුව විදහා දැක්වීමට සහ ඔබේ අභ්‍යන්තර විභවය මුදා හැරීමට ඔබ ඉගෙන ගනු ඇත. ඔබ සිතූවාට වඩා ඔබ ප්‍රාර්ථනා කල financial freedom එක සහිත ජීවිතය ඔබට සමීපයි. නැති ආදායම් ඇතිකරගෙන, තියෙන තැනින් දියුණු වෙලා, මුදල් තමන් දෙස ආකර්ෂණය කර ගනිමින් සාර්ථකත්වයේ මංපෙත් විවර කරගනිමින් ජීවිතයේ නොවිදි සාර්ථකත්වයක් උදා කරගැනීමේ සියලු රහස් අඩංගු මුදල් ආකර්ෂණය, ආකර්ෂණ නීතියේ රස රහස් පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, WhatsApp කරන්න. 070 20 71 223 අභී ක්‍රිස්ටල් ඇකඩමි - සජිත් වන්නිනායක.