මනසට සීමාවක් තියෙනවද? | See Beyond the Obvious | EP 01
Hashan Hasalanka и Charitha Dissanayake
0:00 / 0:00
මනසට සීමාවක් තියෙනවද? | See Beyond the Obvious | EP 01
9 309 просмотров · 4 дня назад
Hashan Hasalanka и Charitha Dissanayake
9 309 просмотров · 4 дня назад
මනසට සීමාවක් තියෙනවද? | See Beyond the Obvious | EP 01
හීන කියන්නේ නිකන් හීනම විතරක්ද? 🌙
පුංචි කාලේ ඉඳන් problems මගේ ඔළුව ඇතුළේම visualize කරලා, හිතෙන්ම ඒවා solve කරගෙන යද්දි… එක දවසක මට මගේම හීන ඇතුළෙත් මම ඉන්නවා කියලා දැනෙන්න පටන් ගත්තා.
ඒ තමයි Lucid Dreaming.
මේක හීන ගැන විතරක් නෙවෙයි.
අපි අපේ mind එක කොච්චර දුරට train කරන්න පුළුවන්ද කියන කතාවක්.
#CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ThinkDifferent #InnovativePodcast #viral