Перейти к содержимому

Swapna (ස්වප්නා) | Sirasa Tv Theme Song | Ashan Fernando ft Shanika Madumali

M Entertainments

0:00 / 0:00

Swapna (ස්වප්නා) | Sirasa Tv Theme Song | Ashan Fernando ft Shanika Madumali

1 893 512 просмотров · 10 лет назад
M Entertainments
1,28 млн подписчиков
1 893 512 просмотров · 10 лет назад
Swapna (ස්වප්නා) | Sirasa Tv Theme Song | Ashan Fernando ft Shanika Madumali | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰 Artiste - Ashan Fernando / Shanika Madumali Lyrics - Sydney Chandrasekara Music - Ashan Fernando Lyrics ස්වප්නා...ස්වප්නා... සදක් වාගේ බැබලෙයි අපේ ආදරේ මලක් වාගේ සුවදයි අපේ ආදරේ පිපේ පෙම් කුසුමන් හිතේ ඔබ නිසා දෙව් දුවයි මහද විමනේ ඔයා ආදරේ පෙම් චාරිකා... ස්වප්නා...ස්වප්නා... ජීවිතයෙ අපමණ වු බාධා ජය ගත්තෙ ඔබ හින්දානේ මා විශ්වාසේ මුතු කැට බැදිලා ආදරයේ දම්වැල් සැදීලා ඔබෙ රූපේ හීනෙන් පෙනීලා මා පෙම් කලා ඔබ පතාලා සන්සාරේ දැන් ඔබ මගේ... හද රන් කලේ බුබුළු නැගිලා ආදරය උතුරයි පිරීලා සල් මල් උයන් සුවද දැනිලා ළන්වෙන්න ආසයි පියාඹා ළන්වෙන්න මාගේ තුරුල්ලේ සන්සාරේ ඔබ මාගේ සිහිනේ ස්වප්නා ඔබයි පණ මගේ... Visit us : http://me.lk Subscribe Now: https://bit.ly/MEntertainmentsYT Like us: Facebook: https://smarturl.it/FB.mentertainments Follow us:   / mentertainments.lk   Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments (C) 2016 Maharaja Entertainments Pvt. Ltd. #memusic #music #mentertainments #swapna #ashanfernando #shanikamadumali