Перейти к содержимому

🛍️ IKEA Shopping Haul 🏡😍 | අලුත් ගෙදරට ගත්ත ලස්සන දේවල් ටිකක් ❤️ | Abu Dhabi Vlog 🇦🇪

Cake town by videshi

0:00 / 0:00

🛍️ IKEA Shopping Haul 🏡😍 | අලුත් ගෙදරට ගත්ත ලස්සන දේවල් ටිකක් ❤️ | Abu Dhabi Vlog 🇦🇪

25 просмотров · 2 недели назад
Cake town by videshi
1,47 тыс. подписчиков
25 просмотров · 2 недели назад
🛍️❤️ IKEA Shopping Haul | අලුත් ගෙදරට ගත්ත ලස්සන දේවල් ටිකක් 🏡✨ හායි මගේ ආදරණීය යාළුවනේ! 🥰❤️ ඔන්න අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ අපි IKEA shopping ගියපු දවසේ ලස්සන මතක ටිකක්. 🤭🛒 අලුත් ගෙදරට ඕනේ පුංචි පුංචි දේවල් ටිකක් තෝරගෙන ගත්තා. 🏡💕 මොනවද මම IKEA එකෙන් ගත්තේ කියලා දැනගන්න වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. 😍💗 ඔයාලත් IKEA shopping යන්න ආසද? ඔයාලා කැමතිම දේවල් comment එකකින් කියන්න. 💬❤️ වීඩියෝ එකට කැමති නම් LIKE කරන්න 👍, ඔයාලගේ අදහස් COMMENT කරන්න 💕, මගේ channel එක තාම SUBSCRIBE කරලා නැත්නම් SUBSCRIBE කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. 🔔🥰 ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි! 😘❤️ #IKEAHaul #IkeaShopping #AbuDhabiVlog #SinhalaVlog #SriLankanVlogger #HomeDecor #NewHome #ShoppingVlog #VideshisVibe