Перейти к содержимому

හරිත සංකල්පය සහ තිරසර සංවර්ධනය නූතන සංකල්ප | 2027 A/L

Mewan Pinsara

0:00 / 0:00

හරිත සංකල්පය සහ තිරසර සංවර්ධනය නූතන සංකල්ප | 2027 A/L

617 просмотров · Трансляция закончилась 6 дн. назад
Mewan Pinsara
753 подписчика
617 просмотров · Трансляция закончилась 6 дн. назад
Community 👇 https://chat.whatsapp.com/Gy7zIanvipO... 🎯 මේ Rank Hunter Series එකෙන් ඔයාලට 🔴Revision + Paper Class ✅ Full Thoery Tutes ✅ Paper Class එකේ තියෙන හැමදෙයක්ම ✅ A/L Exam එක වෙනකන්ම Recordings 🔴 Paper Class Only ✅Unit Papers ✅Past Papers ✅හිස්තැන් පුරවන ප්‍රශ්න පත්‍ර ✅Ranking Papers ✅Full Papers ✅Target Papers ⁣ මේ වැඩේදි මගේ එකම Target එක ඔයාව Rank එකකටම ගෙනියන එක.පොඩි පොඩි අරමුණු වැඩක් නෑ ,තියෙන ලොකුම දේ කරන්න ඕන.🏆 මේ Series එකේ ඔයාට වාසි ගොඩක් තියෙනවා. 👉මම ඔයාලට කරවන්නේ මම කරපු විදිහට සහ මම කලා නම් හොදයි කියලා හිතුන දේවල්. 👉මම class කරන එකම Badge එක ඔයාලා විතරයි 2028,2029 වගේ වෙන කිසිම Badge එකක් නෑ ඔයාලට exam ඉවර වෙනකන් ඔයාලා විතරයි.ඒක නිසා සම්පූර්ණ අවධානයම ඔයාලට 👉 ඔයාලට ඕනම අවුලක් මට කියන්න පුලුවන්,ඔයාලා දන්නවනේ ඔයාගෙයි මගෙයි වයස් පරතරය අවු.1-3 වගේ එතකොට ඔයාලා හිතන විදිහ මන් දන්නවා. 👉පටන් ගත්ත වැඩේ උපරිමේම කරලා මිසක් මගදී නවතින්නේ නෑ.ඒකට මම වගකියනවා ඉතින් ඔයා දැන් F ද C ද A ද ඉන්න මට්ටම වැඩක් නෑ කොහොමහරි A+ එකට ගෙනියන්න කරන්න පුලුවන් හැමදේම මන් කරනවා.කැමති අය එන්න.❤️ . Community 👇 https://chat.whatsapp.com/Gy7zIanvipO... මේ Rank Hunter Series එකෙන් ඔයාලට ✅විශය නිර්දේශයේ සියලුම පාඩම් සහ අලුත් කරුණු හැමදෙයක්ම වගේ කියලා දෙනවා 0 to Hero ✅ Pastpapers,Unit Papers,Target papers ✅හැම පාඩමකටම අදාල Tutes සහ papers ගෙදරටම එවනවා. ✅ මම පාවිච්චි කරපු හැම ක්‍රමයක්ම වගේ කියලා දෙනවා . #ALCommerce #StudyMotivationSinhala #rank #MewanPinsara #BusinessStudies #UoM #ALExamTips #StudyPlan #nevergiveup #japura #onlineclasses #alcommerce #2027al #2028al #paperclass