කථන සන්නිවේදනයේ ලක්ෂණ - Oral Communication | A/L Media 2025 | Lakmal Dissanayaka
Lakmal Dissanayaka
0:00 / 0:00
කථන සන්නිවේදනයේ ලක්ෂණ - Oral Communication | A/L Media 2025 | Lakmal Dissanayaka
10 304 просмотра · 5 л. назад
Lakmal Dissanayaka
18,2 тыс. подписчиков
10 304 просмотра · 5 л. назад
වාචික සන්නිවේදනය හා කථන සන්නිවේදනය සන්නිවේදන ස්වරූප යටතේ ඉගෙන ගත්තද කථන සන්නිවේදනය හා වාචික සන්නිවේදන අතර ඇති වෙනස්කම හදුනා ගැනීමට දරුවන්ට අපහසු වන්නේ වචන දෙක තුළම සමාන අර්ථයන් පැවතීමයි. විභාගයේදී කථන සන්නිවේදන වාචික සන්නිවේදනයෙන් වෙනස් වන ආකාර හතරක් විස්තර කරන්න ඔබගෙන් ප්‍රශනයක් ඇසු විට ඊට සාර්ථක පිළිතුරක් ලබාදීමට මෙය ප්‍රයෝජනවත් වේවි .................. ලක්මාල් දිසානායක
උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම විශේෂයෙන් සකස් කළ මේ පාඩම, විෂය නිර්දේශයේ වැදගත්ම කොටසක් ආවරණය කරනවා. විෂය කරුණු පැහැදිලිව, සරලව සහ මතක තබා ගැනීමට පහසු වන ආකාරයට මෙහිදී පාඩම සාකච්ඡා කරනවා.
වීඩියෝව හොඳ නම්, යහළුවන් අතර share කරන්න අමතක කරන්න එපා. 🥰🫶❤️
Online පන්තියට සහභාගී වීමට අවශ්‍ය දරුවන් 0742549633 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න ✅
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
📸 Keyword :- Media,,Media Exam Tips, A/L Media, Media Studies A/L, 2025 A/L Media, Lakmal Dissanayaka, මාධ්‍ය සාක්ෂරතාවය, මාධ්‍ය විචාරය, උසස් පෙළ මාධ්‍ය, මාධ්‍ය අධ්‍යයනය, 2025 උසස් පෙළ, A/L Media lesson, A/L Media class, media literacy, media criticism, lakmal sir media, al media sinhala, al media lesson, media al
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
📸 Hashtags
#ALMedia2025 #MediaStudies #LakmalDissanayaka #ALExam #ALMedia #උසස්පෙළ #මාධ්‍යඅධ්‍යයනය #මාධ්යසාක්ෂරතාවය #2025අනුමාන #2025media