මේ තමයි බිත්තර රොටී හදන ලේසිම රසම විදිය | Egg Roti Recipe Sinhala | Biththara Roti
Rasa lokaya with Amaa
0:00 / 0:00
මේ තමයි බිත්තර රොටී හදන ලේසිම රසම විදිය | Egg Roti Recipe Sinhala | Biththara Roti
10 000 просмотров · 5 дн. назад
Rasa lokaya with Amaa
159 тыс. подписчиков
10 000 просмотров · 5 дн. назад
මේ තමයි බිත්තර රොටී හදන ලේසිම රසම විදිය | Egg Roti Recipe Sinhala | Biththara Roti
@RasaLokayawithAmaa
#eggroti #biththraroti
පිටි අනන්නේ නැතුව, හරිම ලේසියෙන් විනාඩි 10න් ගෙදරදීම රසට බිත්තර රොටී හදාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් බලන්න ! කඩෙන් කනවා වගේම පිරිසිදුවට, ඉතාමත් අඩු කාලයකින් මේ විදිහට බිත්තර රොටී හදාගන්න හැටි මුල සිට අගටම සරලව මේ වීඩියෝ එකේ පෙන්වා දී තිබෙනවා.
ඔයත් අදම මේ ක්රමයට බිත්තර රොටී එකක් හදලා බලන්න. කොහොමද රස කියල කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා!
වීඩියෝ එක ඔයාට ප්රයෝජනවත් වුණා නම් Like කරන්න, Share කරන්න සහ තවත් මේ වගේ රසවත් රෙසපි ඉක්මනින්ම බලාගන්න මගේ චැනල් එක Subscribe කරන්න!
#dinner
#dinnerrecipe
#dinnerrecipes
#dinnerrecipesinhala
#sinhalacookingchannel
#rampekaraincha
#biththararoti
#breakfast
#eggparatha
#DinnerRecipesSinhala
#dinner