Kahatagaha pitiye Dewananda podi homuduruwo Bana පොඩි හාමුදුරුවෝ කියපු වටින බුදු බණ ටික #heladeepatv
Heladeepa TV හෙළදිප ටිවි
0:00 / 0:00
Kahatagaha pitiye Dewananda podi homuduruwo Bana පොඩි හාමුදුරුවෝ කියපු වටින බුදු බණ ටික #heladeepatv
287 093 просмотра · 6 мес. назад
Heladeepa TV හෙළදිප ටිවි
116 тыс. подписчиков
287 093 просмотра · 6 мес. назад
00:00 - නමස්කාරය සහ ධර්ම දේශනාවට ආරම්භය
02:04 - බණ ඇසීමේ ආනිසංස 5 (අස්සුතං සුනාති, සුතං පරියෝදපේති...)
04:12 - පන්සලේ චෛත්යය ළඟදී බිය වූ හාස්යජනක අත්දැකීම
06:26 - හොඳ දැක්ම (සම්මා දිට්ඨිය) සහ සිත පහදවා ගැනීම
07:38 - කොසොල් රජුගේ කාලයේ සතියකට රජකම ලැබූ සන්තිස්ස ඇමතිගේ කතාව
11:45 - වෙරි මතින් නැටුම් බැලීමට යාම සහ බුදුරජාණන් වහන්සේ හමුවීම
13:35 - නළඟන මියයාම, සන්තිස්ස ඇමතිගේ ශෝකය සහ එක බණ පදයෙන් රහත්වීම
16:04 - සන්තිස්ස මහරහතන් වහන්සේ වෙනුවෙන් චෛත්යයක් ඉදිකිරීම
19:35 - දීපංකර බුදුරදුන් දවස වෙළෙන්දෙකුව සිට බණ අසන මඟ පෙන්වූ පින
23:00 - බුදුරජාණන් වහන්සේ වෛද්යවරයෙක් සහ සද්ධර්මය දිව්ය ඖෂධයක්
28:25 - මජ්ඣිම නිකායේ ධනංජානි සූත්රය මාතෘකා කරගැනීම
29:13 - සූත්ර පිටකයේ නිකාය පහ පහසුවෙන් මතක තබාගන්නා ක්රමය
31:38 - දක්ඛිණගිරි පර්වතය සහ සැරියුත් මහරහතන් වහන්සේගේ මිතුරු ධනංජානි බමුණා
37:33 - ගිහියකුට පැවරෙන රාජකාරි හා යුතුකම් 10 (මාතාපිතා, දාර, දාස, මිත්ත...)
39:08 - බඩගිනි වෙලා මා ගිය කාලේ... මව්පිය ගුණ කවි සහ පාසල් මතකයන්
42:48 - භාර්යාව, දරුවන් සහ සේවකයන් වෙනුවෙන් ඉටුකරන යුතුකම්
45:28 - මිතුරන්, ඥාතීන් සහ ආගන්තුක සත්කාර පිළිබඳ යුතුකම්
47:26 - මියගිය ඥාතීන්ට පින්දීම සහ දෙවියන්ට බාරහාර ඔප්පු කිරීමේ යථාර්ථය
50:35 - රජයට සහ තමන්ගේ ශරීර සතුටට ඉටුකරන යුතුකම් සහ තේරවිලි කවිය
53:37 - රාජකාරි මධ්යයේ පින්දහම් නොකිරීමේ භයානක විපාක සැරියුත් හිමි පෙන්වාදීම
56:33 - ධනංජානි බමුණා දැඩි ලෙස ගිලන්වීම සහ සැරියුත් හිමියන් වැඩමවීම
59:15 - "නමේසෝ සාරිපුත්ත..." ශාරීරික වේදනාවේ බරපතළකම විස්තර කිරීම
1:04:00 - සුගති-දුගති තෝරාගැනීම සහ බ්රහ්ම ලෝකයේ උපත ලැබීමට මඟ විමසීම
1:07:05 - මෙත්තා (මෛත්රී) භාවනාව සහ මෛත්රී වැඩීමේ ආනිසංස 11
1:13:00 - මුහුණේ ලස්සන සහ ස්වභාවික පැහැපත්වීම පිළිබඳ රසවත් කතාව
1:16:48 - ධනංජානි බමුණා කළුරිය කර බ්රහ්ම ලෝකයේ ඉපදීම සහ බුදුරදුන්ගේ අවවාදය
1:21:23 - මව්පිය උපහාර කවි ගායනය (අම්මේ ඔබේ පාපියුමා...)
1:24:20 - පිය ගුණ කවි ගායනය
1:26:00 - පුණ්යානුමෝදනාව, ආශිර්වාදය සහ සමාප්තිය
ලෝකයට අර්ථවත් ගුණ සම්පන්න මිනිසුන් පිරි සමාජයක් බිහි කිරීම හෙළදීප ටීවී අපේ අරමුණයි.
එමෙන්ම විනාශ වී යන ප්‍රෞඩ අභිමානයකට හිමිකම් කියන අපගේ හෙළ ශිෂ්ඨාචාරය ආරක්ෂා කිරීම පරම වගකීමයි අරමුණු කොට හෙළදීප ටීවී නමින් අප නාලිකාව ආරම්භ කරන ලදී.
ආරම්භ දිනය 2020.Jul 20
වෙනත් මාධ්‍ය Social Media
01 Tiktok HeladeepaTV
tiktok.com/@heladeepa_tv
02 instagram HeladeepaTV
https://www.instagram.com/heladeepa_t...
අප අප යටතේ පවතින වෙනත් Youtube නාළිකා
01 හස්තියා පරපුරේ අභිමානය Hasthi Parapure Abimanaya
/ @hasthiparapureabimanaya4404
02 Travel Life සංචාරක ජිවිතය
/ @travellife4295
අප යටතේ පවතින Facebook Page
01 HeladeepaTV හෙළදිප ටිවි
https://www.facebook.com/heladeepatv?...
02 Travel Life සංචාරක ජිවිතය https://www.facebook.com/profile.php?...
03 හස්තියා පරපුරේ අභිමාන Hasthi Parapure Abimanaya https://www.facebook.com/HasthiParapu...
හෙළදිප ටිවි ප්‍රධාන වැඩ සටහන් 10
HeladeepaTV Top 10 Program
01 Deegala piyadassi Himi Bහා බලසම්පන්න බුදු ගුණ ආශිර්වාද බෝධී පුජාව • Deegala piyadassi Himi බලසම්පන්න බුදු ගුණ ...
02 Katharagama Wasana කතරගම වාසන කතරගම දෙවියන් උදෙසා තම ජීවිතය පූජා කළ ඇත් රජු • Katharagama Wasana කතරගම වාසන කතරගම දෙවියන...
03 Snakes Guardian ඇඟ කිලිපොලා යන බිහිසුණු දර්ශන සහිත සර්ප ලෝකය පිළිබඳව දැනගමු • Snakes Guardian ඇඟ කිලිපොලා යන බිහිසුණු දර...
04 Walpola Piyananda Thero වල්පොල පියනන්ද හිමි ඇමරිකාවේ රන් සලකුණ බදු නා හිමිගේ අසූ වසරක ජීවිත කතාව
• Walpola Piyananda Thero වල්පොල පියනන්ද හිම...
05 Katagastota Uparathana Nayaka Maha Thero කටුගස්තොට උපරතන නා හිමිගේ පිං බර දිවියේ මතක සටහන් පළමුවරට
• Katagastota Uparathana Nayaka Maha Thero ක...
06 Dangolla වසර 35 ක හීලෑ අලි ඇතුන්ගේ බිහිසුණු සහ සුන්දර අත්දැකීම් ඔබ මෙතෙක් නොඇසූ ප්‍රථම වරට දිගහැරුම • Dangolla වසර 35 ක හීලෑ අලි ඇතුන්ගේ බිහිසුණ...
07 Sir Dalada Maligawa දළදා ඉතිහාසය සහ තේවාව ප්‍රථම වරට හෙළදිප ටිවි වෙතින් නාරංපානාවේ ආනන්ද නාහිමි සමග • Sir Dalada Maligawa දළදා ඉතිහාසය සහ තේවාව ...
08 Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු දියවඩන නිලමේතුමන්ගේ විසි වසරක මතකාවර්ජනය • Neranjan Wijeratne නෙරංජන් විජයරත්න හිටපු ...
09 Kuragala-Temple කූරගල- දැන් අපේ නැවතත් බුදු බණ සජ්ඣායනා වන උතුම් කූරගල පුදබිම • Kuragala-Temple කූරගල- දැන් අපේ නැවතත් බුද...
10 Madawala Upali Thero මඩව උපාලි හිමි නිවැරදිව භාවනාව ඉගෙන ගෙන නිවනට යන මාර්ගය සකස් කරගන්න • Madawala Upali Thero මඩව උපාලි හිමි නිවැරද...
අපගේ හෙළදීප ටීවී නාලිකාව මගින් විකාශනය වන වැඩසටහන් නරඹන ලෙස කාරුණිකව ආරාධනා කර සිටිමි
අනිවාර්යයෙන් අපගේ නාලිකාව SUBSCRIBE කරන්න වැරදි අඩුපාඩු ඇත්නම් එය නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීමට සහ අපව සම්බන්ධ කර ගැනීම සඳහා පහත දුරකථන අංක වලට අමතන්න
+947777473002 Heladeepa TV
Message HeladeepaTV සැමට හිත සුව පිණිස on WhatsApp. https://wa.me/94718456209
Videos Edit By
Chandana Perer Sri Lanka
Facebook Page
https://www.facebook.com/chandana.per...
Whatsapp no
+94716570082
HeladeepaTV හෙළදිප ටිවි
සැමට හිත සුව පිණිස
තෙරැවන් සරණයි
#heladeepatv
#Travel Life
#HasthiParapureAbimanaya
#Naranwaththethero