Перейти к содержимому

අනාගාමී ඵලයට කෙටිම මාර්ගය කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් | මීපාගම සංඝරතන ස්වාමින් වහන්සේ

Chandana Viharaya

0:00 / 0:00

අනාගාමී ඵලයට කෙටිම මාර්ගය කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් | මීපාගම සංඝරතන ස්වාමින් වහන්සේ

202 просмотра · 4 месяца назад
Chandana Viharaya
4,93 тыс. подписчиков
202 просмотра · 4 месяца назад
කරණීය මෙත්ත සූත්‍ර දේශනාව ඇසුරෙන් භාවනාව සඳහාත් අනතුරුව පියවරෙන් පියවර අනාගාමී මාර්ග ඵලය කරා ගෙනියන වැඩ පිළිවෙල පිළිබඳව වැදගත් ගමන් මාර්ගයක් පූජ්‍යපාද මීපාගම සංඝරතන ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකළ ධර්මානුශාසනාව ☸️ #ditwa #බුදුදහම #believe #motivation #love #buddha #buddhism #srilanka #change #mindset #alms #almsgiving 🔴 මේ උතුම් ධර්මානුශාසනාව ඇතුළු ශ්‍රවණය කරණ සියලු දේශනාවන් ඔබට නිවන් දොරටුවක්ම වේවා 🙏 🔴 🟣 සුනාථ - හොඳින් අසන්න 🟣 ධාරේථ - මතක තබාගන්න 🟣 චරාත ධම්මේ - අනුව හැසිරෙන්න නෙලාගන්න ඵලයක් ඉන්න ටික කාලයේ විතරයි. ඒ නිසා අප්‍රමාදීත්වය ඇති කරගන්න 🙏 අවබෝධයෙන් සසර නැමැති සයුරෙන් එතෙර වෙමු 🙏🙏🙏