Designer's Portfolio EP2 - Create One - Graphic Design Sinhala
Blace Academy
0:00 / 0:00
Designer's Portfolio EP2 - Create One - Graphic Design Sinhala
29 986 просмотров · 7 лет назад
Blace Academy
16,5 тыс. подписчиков
29 986 просмотров · 7 лет назад
අපි පෝර්ට්ෆෝලියෝවක් හරියට හදාගමු... ඉතින් නිර්මාපකයෙකුගේ උප්පැන්න සහතිකේ තමයි මේ පෝර්ට්ෆෝලියෝ එක කියලා කියන්නේ. මේක වඩාත් අර්ථවත් විදිහට කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ නිර්මාණ දිවියෙහි සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට.
අද වීඩියෝවෙන් මම පැහැදිලි කරලා දෙන්න යන්නේ, ඔබ කෙසේද ඔබගේ වැඩ සකසා ගතයුත්තේ වගේම පියවරෙන් පියවර කොහොමද තමන්ගේ බැහෑන්ස් පෝර්ට්පොලියෝ එක හරියට යොදාගන්නේ යන්න පිළිබදවයි.
ඉතින් එහෙනම් මේ වීඩියෝ එක නරඹන්න, ගැටළු ඇති සියලුම තැන් පැහැදිලිව දැනගන්න ඒවා කමෙන්ටුවක් මගින් හෝ පණිවුඩයක් මගින් දැනුම්දෙන්න.
---
✍️
ඔබගේ නිර්මාණ වෘත්තිය සමග ඉදිරියට යාමට, නිර්මාණ හැකියාවන් වර්ධනය කරගැනීමට සහ මුදල් ඉපැයීමේ ක්‍රමයන් පිලිබදව වන මාසතු ඇති සියළුම දැනුම බෙදාහදාගන්න මම බලපොරෝතුවෙන් ඉන්නවා.
🖥
මෙම නාලිකාව මගින් ලංකාවේ ඉන්න දක්ෂ හා වටිනා නිර්මාපකයන් සදහා
නිර්මාණකරණය (Design) පිලිබදව සරලව, පැහැදිලිව කරුණු ලබාදෙනවා. එමගින් නිර්මාණකරනයේ ඇති ගුණාත්මක භාවය වැඩි දියුණකර ගැනීම සහ අන්තර්ජාතිය වෙළෙදපොලවල් වල ඇති නිර්මාණ වැඩ ලබාගැනීමට පහසුකරවීම සිදුකරනවා.
.
.
.
.
.
👏
එකතුවන්න මගේ සමාජ ජාලා සමග තොරතුරැ දැනගැනීමට හුවමාරැ කරගැනීමට. එය මේ යහපත් අරමුණ හා පණිවිඩය සමාජගත කරන්න පිටුවහලක් වේ යැයි මම එක සිතින් සිතමි.
🍮
Youtube:
/ blacesinhala
---
Facebook:
/ blacesinhala
---
Instagram:
/ blacesinhala
---
Twitter:
/ blacesinhala
🤙
ජීවිතය දිගයි.. නමුත් එය සාර්ථක කරගැනීමට ඇති කාලය ඉතාමත් අඩුයි. ඒනිසා, නිර්මාණ ජීවිතය සමග එකතුවීමට හෝ එකතු වී ඇති මගේම ආදර නංගිලා මල්ලිලාට එයාලාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සහ එයාලගේ ඇති වටිනාකම පැහැදිලිකරලා දෙන්න ඇති අවශ්‍යතාවය මට පැහැදිලිව තේරෙන්නේ මමත් ඔබ වැනි තැනක සිට තනියම දේවල් හොයාගෙන මේ සාර්ථකත්වය ලබාගත්තු නිසා.
නිර්මාපකයන් ලෙස අපේ වටිනාකම ඉතාමත් ඉහලයි. ඒක වෙනුවෙන් හරියට දෙයක් කරන්න අපි හොද ගමනක් යමු. මා ඒක්ක එකතුවෙන්නග ඔබ සියළූ දෙනාටම ජය.
www.Blace.lk
#BlaceSinhala #LearnDesign #GraphicDesignSinhala #DesignCourses #SinhalaBlace #SinhalaOnlineDesignCourse #DesignSinhalen #CharithDesign #Blace #TheBlace #BlaceBlog #BlaceTalk #BlaceDesign #Blacelk #BlaceEnglish