A/L Media MCQ Challenge 🔥 5/5 ගන්න පුළුවන්ද? | මීඩියා අනුමාන Episode 6
Media with Sharmila Karunarathna
0:00 / 0:00
A/L Media MCQ Challenge 🔥 5/5 ගන්න පුළුවන්ද? | මීඩියා අනුමාන Episode 6
3 398 просмотров · 2 недели назад
Media with Sharmila Karunarathna
622 подписчика
3 398 просмотров · 2 недели назад
A/L Communication & Media Studies කරන ඔබට දිනපතාම ඔබේ දැනුම test කරගන්න Daily MCQ Challenge එකක්! 🎯
මේ video එකෙන් ඔබට,
✅ A/L Media MCQ Practice
✅ විභාගයට වැදගත් සංකල්ප නැවත මතක් කරගැනීම
✅ ඔබේ Media knowledge එක test කරගැනීම
✅ MCQ වල නිවැරදි පිළිතුරු හඳුනාගැනීම
✅ A/L Media Exam එකට වැඩි confidence එකක් ලබාගැනීම
පුළුවන්.
🔥 CHALLENGE:
ප්‍රශ්න 5ටම නිවැරදිව පිළිතුරු දීලා 5/5 ගන්න පුළුවන්ද?
👇 ඔබ ලබාගත්තේ 5/5, 4/5, 3/5 ද?
Comment එකේ ඔබේ Score එක දාන්න!