Improve your Focusing skills - වැඩිපුර දිනන්න වැඩිපුර දකින්න - Motivation By Bhathiya Arthanayake
Bhathiya Arthanayake – Living Yogi
0:00 / 0:00
Improve your Focusing skills - වැඩිපුර දිනන්න වැඩිපුර දකින්න - Motivation By Bhathiya Arthanayake
73 094 просмотра · 5 л. назад
Bhathiya Arthanayake – Living Yogi
312 тыс. подписчиков
73 094 просмотра · 5 л. назад
අපේ ෆෝකස් එක ගිලිහී යන එක එදිනෙදා වැඩකටයුතු වල ඵලදායීතාවට දැඩි බාධාවක්. ඒක වෙනස් කරගන්න පුළුවන් උනොත් ඒ හරහා අපි ලබාගන්නා ප්රතිඵල දෙගුණ තෙගුණ කරගන්නට හැකියාවක් තිබෙනවා. කරන වැඩේ මොන බාධකය ආවත්, අඛණ්ඩව පවත්වාගෙන යන්නට ලැබෙන එකම ප්රගතියක්. අන්න ඒක තමයි අපි අද දවසේ පටන් ගන්නේ.
අභිප්රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්යන්තර පදක්කම් දිනූ ක්රීඩකයින්, දිවයිනේ ප්රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
http://bhathiyaarthanayake.com/
අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි. වැඩිදුර තොරතුරු සඳහා ඩිල්ෂාන් අමතන්න. 0714- 32 18 35
How To Overcome Challenges In Modern Education Google Form
https://forms.gle/c2tUKGzKDzehpo5r8
Resources...
Stock Footages -
https://pexels.com
#ForABetterFocus #Bhathiya #Arthanayake