Pemaka Chaya (පෙමක ඡායා) | Future Bass Remix | (THISARU REMIX) Venuja Jayasinghe New Song
Thisaru Sanchala
0:00 / 0:00
Pemaka Chaya (පෙමක ඡායා) | Future Bass Remix | (THISARU REMIX) Venuja Jayasinghe New Song
2 421 просмотр · 2 дн. назад
Thisaru Sanchala
50,9 тыс. подписчиков
2 421 просмотр · 2 дн. назад
#PemakaChaya #VenujaJayasinghe #NewSinhalaSong
Download Remix - https://tinyurl.com/pemaka-chaya-remix
Find Me - https://linktr.ee/thisarusanchala
Facebook - / thisarusanchala
Instagram - / thisusanchala
🎬 Drama Name - Poisoned Love
🎵 Song - Pemaka Chaya • Venuja Jayasinghe - Pemaka Chaya (පෙමක ඡාය...
Song Credits -
✘ Artiste - Venuja Jayasinghe
✘ Melody & Lyrics - Venuja Jayasinghe
✘ Remix Arrangement - Thisaru Sanchala
==============================================
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. No copyright infringement intended.
==============================================
**********************************************************
This video is meant for the entertainment purpose only.
I do not own any copyrights, all the rights go to their respective owners
Lyrics
මුණගැහුනු හිතක්ද අවාරේ...
මම ගියපු දුරක් අඩමානේ...
තරු අතර සදක් නුඹවාගේ...
පායලා...
හිත එකග නොවූ තැන් ගානේ...
අපි අපේ බවක් හැගුනාවේ...
තනි හිතක හොරෙන් බැදුනා මේ...
හීනෙමා...
මවද්දි ඈ පෙමක චායා...
රැදෙන්නෙ මා ලොවක මායා...
නුරාග දෑස ඉගි පානා...
මාත් නුබේ කියා...
සිහින් තුඩින් අදින සේයා...
දරන්නදෝ නොමැති සීමා...
මටත් නොවේ පෙමක ආශා...
නුඹෙන් දුරස් වෙලා...
රෑක නිදි වරණා නෙතු ගේන ඒ සිනහා...
මේ හිතම හඩවා හිමි ආදරේ සගවා...
ආයෙමත් හැරිලා නුඹ ඒද හිත කියනා...
පාළුවෙන් බැදි කාලේ මතක නෑ තවත් මැකිලා...
දුර ඈත යන සද රෑක අහසක ආයෙමත් දිලෙනා...
නුඹ නේන තරුවක ආදරේ...
දැවි දැවී තැවෙනා...
මවද්දි ඈ පෙමක චායා...
රැදෙන්නෙ මා ලොවක මායා...
නුරාග දෑස ඉගි පානා...
මාත් නුබේ කියා...
සිහින් තුඩින් අදින සේයා...
දරන්නදෝ නොමැති සීමා...
මටත් නොවේ පෙමක ආශා...
නුඹෙන් දුරස් වෙලා...
ඉතින් සදේ සසර පීරා...
යලිත් මගේ පෙමම වීලා...
මටත් මෙසේ මතක දීලා...
නොයන් වසන් වෙලා...
නෙතින් ගලයි කදුලු රූරා...
රැයක් ගෙවෙයි නොනිමි හෝරා...
හිතක් හීදී සෙනෙහේ පාලා...
නුබෙන් පෙමක් පතා...
#SinhalaSongs #SinhalaRemix #SriLankanMusic #SinhalaRemixSongs #SinhalaDJRemix #RemixMusic #SinhalaHits #SriLankanRemix #SinhalaVibes #SinhalaBeats #KDrama #KDramaShorts #KDramaClips #KoreanDrama #KDramaFan #KDramaMoments #KDramaLovers #KDramaScenes #KoreanDramaFans #KDramaEdit #SinhalaKDrama #KDramaRemix #SinhalaSongsAndKDrama #KDramaMusic #RemixAndDrama #KDramaVibes #KDramaLife #KDramaLove #KDramaWorld #KoreanDramaShorts #KoreanDramaAddicts #KDramaFever #KDramaObsessed #SinhalaBeatsRemix #KDramaMix #KDramaPlaylist #KDramaRemixSongs #KDramaMagic #SinhalaVibesRemix #SinhalaAndKDrama #KDramaMusicRemix #KDramaSoundtrack #RemixVibes #KDramaCommunity #KDramaAddiction