වැහි පබළු සැලී ලියුවේ කව්ද ? ඩබ්.ඩී අමරදේවගේ සාක්ෂිය
Ape Sinhala Panthiya
0:00 / 0:00
වැහි පබළු සැලී ලියුවේ කව්ද ? ඩබ්.ඩී අමරදේවගේ සාක්ෂිය
51 178 просмотров · 2 г. назад
Ape Sinhala Panthiya
155 тыс. подписчиков
51 178 просмотров · 2 г. назад
සරා සඳ පායන ගගන තල
සිසි කිරණ දෝතින් දරා ගෙන
උවන සිසිවන නිලන නුවනඟ
පිනි කඳුළ සළුවෙන් වසා ගෙන
පිපී හිනැහී නයන විල්තෙර
මුදු සුවඳ විහිදා
සුව දෙමින නො මඳා
සුමුදු මඳනල සිහිල විඳිමින්
හිඳිනු මා හද නළවමින්
කසුන් උරතල දුළවමින්
සරා සඳ බැස යනු සෙමින්
ඇසට ඇස දී තරු ගනිමු අපි
වෙන් ව යන්නට පෙර ඉතින්
සුමුදු මල් පෙති අතර ගැවසී
විසුළ මුවරද ලෙසින තැවරී
ඇසින් ඇස ගා සැනහෙමින්
හිඳිනු නො හැකි ය දැන් ඉතින්
සහස් රැස් ගෙන හිරු උදාවෙයි
මසිත් නො පෙළ පිපීයන්
සංගීතය හා ගායනය - ආචාර්ය ඩබ්. ඩී. අමරදේව
පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
-------------------------------------------------
අපේ සිංහල පංතිය Subscribe කරන්න
/ @apesinhalapanthiya7314
#sannasgala #adisinhale #Apesinhalapanthiya #amaradewa #music