ඊශ්රායල් බස් දඩයෙන් බේරෙන්නේ කොහොමද? | Israel Bus Fine Appeal & Payment @lifeofisrealvlog
Life of Israel
0:00 / 0:00
ඊශ්රායල් බස් දඩයෙන් බේරෙන්නේ කොහොමද? | Israel Bus Fine Appeal & Payment @lifeofisrealvlog
46 просмотров · 3 дня назад
Life of Israel
60 подписчиков
46 просмотров · 3 дня назад
ඊශ්රායල් බස් එකේ දඩයක් (Fine) ආවොත් ලේසියෙන්ම ගෙවන්නේ කොහොමද? | How to Pay Public Transport Fines in Israel 🚌🇮🇱
ආයුබෝවන් යාළුවනේ!
ඊශ්රායලයේ ජීවත් වෙන, රැකියාව කරන අපිට එදිනෙදා බස් එකේ ගමන් කරද්දී විවිධ හේතු නිසා (කාඩ් එක පන්ච් නොවීම, මාසික පැකේජය එදිනට අවසන් වී තිබීම වැනි වැරදීම් නිසා) ටිකට් පරීක්ෂකවරුන්ගෙන් (Inspectors) දඩ ලැබෙන්න පුළුවන්.
භාෂා අපහසුතා නිසා ගොඩක් දෙනෙක් මේ වගේ වෙලාවට අනවශ්ය විදිහට බය වෙනවා. අන්න ඒ නිසා, මේ වීඩියෝ එකෙන් මම ඔබට පැහැදිලි කරලා දෙනවා:
✅ බස් එකේදී දඩයක් ලැබුණොත් මුලින්ම කරන්න ඕන දේ
✅ පෝස්ට් ඔෆිස් (Post Office) එකට ගිහින් හෝ වෙනත් ක්රම මඟින් ඉතාම පහසුවෙන් දඩ මුදල් ගෙවන්නේ කොහොමද?
✅ ඔබ අතින් වරදක් නොවී, නොදැනුවත්කම නිසා දඩයක් ගැහුවොත් ඒකට විරුද්ධව Appeal (අභියාචනයක්) ඉදිරිපත් කරලා දඩය අවලංගු කරගන්නේ කොහොමද?
ඊශ්රායලයේ ඉන්න අපේ ලාංකික හැමෝටම වැදගත් වෙන මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම යාළුවෝ අතරේ Share කරන්න! වීඩියෝ එකට Like කරලා, ඉදිරියටත් මේ වගේ වැදගත් විස්තර දැනගන්න අපේ lifeofisreal යූටියුබ් නාලිකාව සබ්ස්ක්රයිබ් (Subscribe) කරලා එකතු වෙන්න. ස්තූතියි!