Перейти к содержимому

පුදුම රස පුඩින් එකක් මේකනම්👌|පුඩින් වලින් රසම පුඩිම බටර්ස්කොච් පුඩිම 🤩| butterscotch pudding recipe

Kandy Food Diary

0:00 / 0:00

පුදුම රස පුඩින් එකක් මේකනම්👌|පුඩින් වලින් රසම පුඩිම බටර්ස්කොච් පුඩිම 🤩| butterscotch pudding recipe

4 385 просмотров · 2 недели назад
Kandy Food Diary
1,08 тыс. подписчиков
4 385 просмотров · 2 недели назад
හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් රසම රස පුඩින් රෙසිපියක් අද මම අරන් ආවා.😍 එකපාරක් හැදුවොත් ආයෙ ආයෙ හදන්න හිතෙන තරම් රසයි මේක 💖 අවශ්‍ය ද්‍රව්‍ය (ingredients) ලොකු ටින්කිරි ටින් එකකින් හදනවනම් - ටින් කිරි 510g ටින් 1 ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි ටින්කිරි ටින් එකෙන් පුරවලා එකක් ටින්කිරි ටින් එකෙන් භාගයක් වතුර සීනි 150g බටර් 80g බිත්තර 8 වැනිලා තේ හැදි 3 ලුනු තේ හැදි 1/4 කුඩු කරගත් එනසාල් 5 පොඩි ටින්කිරි එකකින් හදනවනම් ටින් කිරි 395g ටින් 1 ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටි කිරි ටින්කිරි ටින් එකෙන් පුරවලා එකක් ටින්කිරි ටින් එකෙන් භාගයක් වතුර සීනි 100g බටර් 60g බිත්තර 4 වැනිලා තේ හැදි 2 ලුනු තේ හැදි 1/8 කුඩු කරගත් එනසාල් 2 වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න.🥰 ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් වීඩියෝ එක Like කරන්න, Share කරන්න. ඒ වගේම තවත් මෙවැනි රසවත් සහ ලේසි රෙසිපි බලන්න මගේ YouTube චැනල් එක Subscribe කරලා තියාගන්න 💗 #food #recipe #cooking #dessert #pudding