සාහිත්යය අයින් කරලා ඇත්ත බුදුන් දකිමු, බුදුන් කියන්නේ දෙවියන්ගෙන් ගැලුවුණු හෝමෝ සේපියන් කෙනෙක්
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා
0:00 / 0:00
සාහිත්යය අයින් කරලා ඇත්ත බුදුන් දකිමු, බුදුන් කියන්නේ දෙවියන්ගෙන් ගැලුවුණු හෝමෝ සේපියන් කෙනෙක්
39 455 просмотров · 4 месяца назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්රී ලංකා
12,3 тыс. подписчиков
39 455 просмотров · 4 месяца назад
සුදස්සන හිමි, අනීල් පන්නිල සහ K.K. සමන් සාහිත්යමය අලංකාර වලින් ඉවත්ව සැබෑ බුදුන්ව මානව පරිණාමීය දෘෂ්ටිකෝණයෙන් විමර්ශනය කිරීමට උත්සහයක් මේ කොටස තුලින් බලාපොරොත්තු වන අතර . බුදුන් යනු දෙවියන්ගෙන් ගැලවුණු, ලෝකය සහ මනුෂ්ය දුක් තේරුම් ගැනීමට උත්සාහ කළ හෝමෝ සේපියන් මනුෂ්යයෙකුද ලෙස ඔවුන් අවධාරණය කරයි ? නිර්වාණය යනු මනසේ “distorted phenomenon” එකක්ද යන්න මෙම සාකච්ඡාව තුළින් ඔවුන් ප්රශ්න කරයි .
In this episode, Sudassana Himi, Anil Pannila, and K.K. Saman attempt to examine the real Buddha from a human evolutionary perspective, moving away from literary embellishments and mythological interpretations. They emphasize the idea that the Buddha may have been a Homo sapiens human being who broke away from gods and supernatural beliefs in an effort to understand the world and human suffering. Through this discussion, they also question whether Nirwana could be considered a “distorted phenomenon” of the human mind.
#කැකිරාවේසුදස්සනහිමි
#SapiensOfSriLanka #Buddhism #EvolutionaryPsychology #Nirwana #HumanEvolution #criticalthinkingmastery
#kksaman
#කේකේසමන් #අනිල්පන්නිල
#KKSaman #AnilPannila #SudassanaThero