Перейти к содержимому

Kumi (කුමි) Theme Song | Yashoda Priyadarshani | EBC Music

Swarnavahini TV и EBC Music

0:00 / 0:00

Kumi (කුමි) Theme Song | Yashoda Priyadarshani | EBC Music

1 048 921 просмотр · 7 лет назад
Swarnavahini TV и EBC Music
1 048 921 просмотр · 7 лет назад
Kumi (කුමි) Theme Song | Yashoda Priyadarshani | EBC Music Listen to "Kumi (කුමි)", the official theme song of the Swarnavahini teledrama "Kumi". Voiced by the talented artist Yashoda Priyadarshani. Song Title: Kumi (කුමි) Artist: Yashoda Priyadarshani Lyrics: Priyalal Weerasinghe Music: Udara Samaraweera Lyrics තරු ඇවිදින් ආකාසේ රටා මවයි සඳ යායේ සීත දැනෙන පිනි වැස්සේ හිතට තනියි මගෙ අම්මේ මට පාළුයි මගෙ අප්පච්චි...// තරු ඇවිදින් ආකාසේ...// තරු නහවා සඳ වතුරේ සිසිල තියා වලාකුලේ සිහින අරන් දුර ඇවිදින් හිස සිඹින්න මගෙ අම්මේ මට පාළුයි මගේ අප්පච්චි තරු ඇවිදින් ආකාසේ..// නිදි කරවා සුව යහනේ පා කරවා පුලුන් රොදේ හිස සිඹිමින් පිරි මදිමින් ලඟ හිඳින්න අප්පච්චි මට පාළුයි මගෙ අප්පච්චි.. තරු ඇවිදින් ආකාසේ..// Subscribe to EBC Music for more incredible collaborations!    / @ebcmusicsl   © 2025 Under Exclusive License to EBC Music #Kumi #Swarnavahini #EBCMusic