“තාජ් හෝටලේ කෑම කාලා එයා මොනවද කිව්වේ?” ❤️
Ceylon to Punjab
0:00 / 0:00
“තාජ් හෝටලේ කෑම කාලා එයා මොනවද කිව්වේ?” ❤️
260 просмотров · 1 месяц назад
Ceylon to Punjab
516 подписчиков
260 просмотров · 1 месяц назад
🇱🇰❤️ ශ්‍රී ලංකාවේ Taj Hotel එකේ අපි දෙන්නා කෑම කන්න ගිය දවසක්! 🍽️✨
මගේ ඉන්දියානු සැමියාත් එක්ක Taj Hotel එකේදී රසවත් කෑම රස විඳිමින් ගත කළ සුන්දර මොහොතක් මේ වීඩියෝවෙන් බලන්න. 🥰
කෑම කාලා ඉවර වෙලා එයා මොනවද කිව්වේ? 😍
ඒක දැනගන්න වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ❤️
වීඩියෝ එක කැමති නම් Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
🔥 Hashtags
#ශ්‍රීලංකාව #TajHotel #SriLanka #SriLankaVlog #ඉන්දියානුසැමියා #CoupleVlog #කෑමවීඩියෝ #FoodVlog #SriLankaFood #CoupleGoals #HusbandWife #TravelVlog #TajHotels #SriLankaTravel