Перейти к содержимому

Speak English without any fear 15

Learn Stylish English in Sinhala

0:00 / 0:00

Speak English without any fear 15

20 173 просмотра · 6 лет назад
Learn Stylish English in Sinhala
225 тыс. подписчиков
20 173 просмотра · 6 лет назад
Dear Subscribers එදී නෙදා ඉංග්රීසි කථනයේදී, ඔබට ඉංග්රීසියෙන් පැවසීමට ඇති විවිද වාක්ය රටා වල නිමක් නොමැත. අපට ඒ බව වැටහී ඇත්තේ අප Youtube චැනල යේ E- mail ලිපිනයට, ඉංග්රීසි අර්ථය විමසමින්, ඔබ සිංහලෙන් ලියා එවන ලද වාක්ය ප්රමාණයෙනි. එහිදී අප අවබෝද කර ගත් කරුණක් නම්, ඔබට ඉංග්රීසි අර්ථය පෙන්වා දීමෙන් පමණක්, එය ප්රමාණවත් නොවන බවයි. පසුව අප තීරණය කළේ එම වාක්ය නිවැරදිව උච්චාරණය කිරීමට හා ස්වාභාවික සංවාදයේදී යෙදෙන ආකාරය පිළිබද ඔබට Video මාලාවක් ලෙසින් ඉදිරිපත් කිරීමටයි මෙම Video මාලාව නැරබීමෙන්, ඔබ යම් කෙනෙකු සමග ඉංග්රීසියෙන් කතා කරන විට ඇතිවන අනවශ්ය බය සහ ලැජ්ජාව නැතිකරගැනීමට මෙය බෙහෙවින් උපකාරී වන බව අපගේ විශ්වාසයයි. The Team of Stylish English Speakers Watch more lessons Speak English without any fear 1    • ඉංග්‍රීසි කථනයේදී නිවැරදිව වචන උච්චාරණය හා...   Speak English without any fear 2    • Speak English without any fear 2   Speak English without any fear 3    • Speak English without any fear 3   Speak English without any fear 4    • Speak English without any fear 4   Speak English without any fear 5    • Speak English without any fear 5   Speak English without any fear 6    • Speak English without any fear 6   Speak English without any fear 7    • Speak English without any fear 7   Speak English without any fear 8    • Speak English without any fear 8   Speak English without any fear 9    • Speak English without any fear 9   Speak English without any fear 10    • Speak English without any fear 10   Speak English without any fear 11    • Speak English without any fear 11   Speak English without any fear 12    • Speak English without any fear 12   Subscribe To Our Channel and Get More English Lessons https://www.youtube.com/channel/UCV1Z... _____________________________________________________________________ Like us on Facebook:   / learnstylish.  . Follow us: Instagram :   / learnstylis.  . Twitter :   / stylish_english   Google+ : https://plus.google.com/u/0/115238034... Contact us: learnstylishenglish@yahoo.com