අවසාන් ප්රේමයයි මාගේ ( Awasana Premayyai Mage ) slowed and Reverb [ Rikizz Music 👽 ]
Rikizz Music
0:00 / 0:00
අවසාන් ප්රේමයයි මාගේ ( Awasana Premayyai Mage ) slowed and Reverb [ Rikizz Music 👽 ]
7 619 просмотров · 2 года назад
Rikizz Music
15,1 тыс. подписчиков
7 619 просмотров · 2 года назад
Lyrics :-
අවසාන ප්රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නැ කඳුළු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා
Music
හීන අතරේ සෙනෙහේ සොයලා
හිතට වෙහෙසයි දුකම විඳලා
කවුරුත්ම නෑ මට පෙම් කලේ
මමම විතරයි ආදරේ කලේ
ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනේ නෑ
තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා
කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා
Music
ඔබේ මත්තේ නැහිලා නැහිලා
මගේ හිත දැන් නොමැරි මැරිලා
හඳුනන්නේ නෑ ආයේ ඔබ මා
මතක පොත දැන් හොඳට පිරිලා
ආයේ රැවටෙන්න බෑ... කවුරුවත් ඕනේ නෑ
තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා
කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා
අවසාන ප්රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙක් ආයේ
ඉවරයක් නැ කඳුළු දෙනෙතේ
මාව හැරදාලා ඔයත් යන්නට ගියා
කවුරුත්ම එන්නෙපා.. රවටන්න ආයේ මේ මා
තනිකම හොඳයි පාළුවේ මේ උනන කඳුලට වඩා
Slowed and Reverb by :- Rikizz Music 👽🤍
Thank you 🫂❤️