Claude වල මේ Design රහස ගැන ඔයා දැනගෙන හිටියද? | Claude Design
Aiyubovan
0:00 / 0:00
Claude වල මේ Design රහස ගැන ඔයා දැනගෙන හිටියද? | Claude Design
3 306 просмотров · 2 мес. назад
Aiyubovan
17,7 тыс. подписчиков
3 306 просмотров · 2 мес. назад
Claude Design tutorial එකකින් Presentation, Document, Flyer සහ Animation එකක් හදාගන්නේ කොහොමද කියලා මේ Video එකෙන් මුල ඉඳන් පියවරෙන් පියවර කියලා දෙනවා.
මේකට Design දැනුමක් ඕනේ නෑ. Photoshop, Illustrator වගේ Software එකක්වත් ඕනේ නෑ. ඕන කරන්නේ හොඳ Prompt එකක් විතරයි. Video එකේදී මම Happy Ceylon කියලා මනඃකල්පිත Ceylon Cinnamon සහ Spice Company එකක් හදාගෙන, ඒ Business එකට අවශ්ය හැම Design Asset එකක්ම මේ ක්රමයට හදනවා.
මුලින්ම Design System එකක් හදාගන්නේ කොහොමද කියලා පෙන්නනවා. Colors, Fonts, Logo සහ Style Rules ටික එක තැනකට දුන්නාම, ඊට පස්සේ හදන හැම එකකම එකම Brand Look එක තියෙනවා.
මේ Video එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්:
Claude Design එකට යන්නේ කොහොමද සහ Interface එක පාවිච්චි කරන හැටි
Business එකකට ගැලපෙන Design System එකක් Prompt එකකින් හදාගන්නා ක්රමය
Slide 12ක Presentation එකක් විනාඩි කිහිපයකින් හදාගන්නා හැටි
Single-page Product සහ Pricing Sheet එකක් හදාගන්නා ක්රමය
Double-sided A5 Leaflet එකක් Sample Data එක්කම හදාගන්නා හැටි
Instagram Post එකකට තත්පර 20ක Animation එකක් හදාගන්නා විදිය
හදපු දේවල් PowerPoint, Google Slides, PDF, HTML සහ MP4 විදියට Download කරගන්නා හැටි
Small Business කරන අයට, Freelancers ලාට, Students ලාට සහ Office වැඩ කරන අයට මේක ලොකු වෙනසක්. Designer කෙනෙක් හොයන්නේ නැතුව, Software එකකට වෙනම සල්ලි ගෙවන්නේ නැතුව, ඔයාගේම Brand එකට ගැලපෙන Assets ටික ඔයාටම හදාගන්න පුළුවන්.
Timestamps:
00:00 - Claude Design කියන්නේ මොකක්ද? (හැඳින්වීම)
00:59 - Claude Design එකෙන් හදාගන්න පුළුවන් දේවල්
01:59 - Design System එකක් කියන්නේ මොකක්ද?
03:18 - Prompt එකකින් Design System එක හදාගමු
04:24 - හැදුණු Design System එක බලමු (Logo, Colors, Fonts)
05:24 - Example 1: Presentation එකක් හදමු
06:56 - Designs Manually Edit කරන හැටි
07:43 - PowerPoint සහ PDF විදියට Download කරගන්නේ කොහොමද?
08:06 - Example 2: Product Document එකක් හදමු
09:23 - Example 3: Flyer එකක් හදමු
10:26 - Example 4: Animation එකක් හදමු
11:26 - හදපු Projects ආපහු බලාගන්නේ කොහොමද?
Video එකේ පාවිච්චි කරපු Prompts ටික මෙතනින් ගන්න: https://drive.proton.me/urls/H7P8FN01...
Watch Next:
Claude AI එකෙන් Canva Designs හදන්න පුළුවන්ද? • Claude AI එකෙන් Canva Designs හදන්න පුළුවන...
Claude AI එකෙන් පැය ගාණක වැඩ විනාඩියෙන් • Claude AI එකෙන් පැය ගාණක වැඩ විනාඩියෙන් | ...
AI වලින් විනාඩි 10න් Professional Presentation එකක් • AI වලින් විනාඩි 10න් Professional Presenta...
මේ වගේ AI Tips හැම සතියෙම ලබාගන්න Aiyubovan Channel එක Subscribe කරන්න.
#ClaudeDesign #ClaudeAI #AIDesignSinhala