Перейти к содержимому

2020 O/L Maths | I කොටසේ A පත්‍රයේ Past Paper Questions 08 | Lakshan Ekanayaka Maths

Map එකෙන් Maths

0:00 / 0:00

2020 O/L Maths | I කොටසේ A පත්‍රයේ Past Paper Questions 08 | Lakshan Ekanayaka Maths

49 просмотров · 2 нед. назад
Map එකෙන් Maths
83 подписчика
49 просмотров · 2 нед. назад
2020 O/L Maths | I කොටසේ A පත්‍රයේ Past Paper Questions 08 | Lakshan Ekanayaka Maths ___________________________________________________________________________________________ 🎯 පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල (O/L Past Papers) I කොටසේ A පත්‍රයට පැමිණි MCQs සහ කෙටි ප්‍රශ්න ඉතාමත් සරලව, එකින් එක පහසුවෙන් තේරුම්ගත හැකි ලෙස විසඳන ආකාරය මෙම වීඩියෝ මාලාවෙන් ඔබට ඉගෙන ගත හැක! 🎓📐 පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල I කොටසේ A පත්‍රයේ ප්‍රශ්න නිරන්තරයෙන් පුහුණු වීමෙන් විභාගයට බිය නැතිව මුහුණ දීලා A සාමාර්ථයක් ලබාගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න! 🔥💯 🤝 යාළුවෙක් වගේ ළඟින් ඉඳන් ආසාවෙන් ගණිතය ඉගෙන ගන්න... ඔයත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න! ❤️✨ ___________________________________________________________________________________________ ✨ 6 - 11 ශ්‍රේණි සදහා ගණිතය ✨ගණිතය විෂය අමාරුයි කියලා හිතෙනවද? තවත් බය වෙන්න ඕන නෑ!ඔබගේ පොඩ්ඩාගේ ගණිත සිහිනය සැබෑ කරන්න "පොඩ්ඩන්ගේ ගණිත යාළුවා" සූදානම්! ___________________________________________________________________________________________ 🎯📌 අපගේ පන්තියේ විශේෂත්වයන් 📝 කෙටි සටහන් (Short Notes) - සංකීර්ණ පාඩම් ලේසියෙන්ම මතක තබා ගැනීමට 💡 ලේසි ගණිත ක්‍රම (Easy Math Tricks) - Past Paper ගැටලු ඉක්මනින් හා නිවැරදිව විසඳන හැටි 🧠 මතක තබාගැනීමේ විශේෂ ක්‍රම - විභාගයට ලකුණු වැඩි කරගන්නා රහස් 📚 දිනපතා වැදගත් ප්‍රශ්න සහ සටහන් - නිරන්තර පුහුණුව සඳහා ___________________________________________________________________________________________ 📌 පන්ති පැවැත්වෙන ආකාරය 🌐 ලංකාවටම Online Class (නිවසේ සිටම සම්බන්ධ විය හැක) 👥 Group Class (තනි තනිව අවධානය යොමු කරමින්) 📍 Green College Academy ___________________________________________________________________________________________ 🚀 ගණිතය ලේසියෙන්ම ගොඩදාගෙන විභාගයෙන් විශිෂ්ට A සාමාර්ථයක් ගන්න, අදම අපගේ Social Media පිටු හා සම්බන්ධ වන්න! 👇🔗 අප හා සම්බන්ධ වීමට: 📲 WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbD6... ▶️ YouTube Channel:    / @mapඑකෙන්maths   📘 Facebook Page: https://www.facebook.com/profile.php?... ___________________________________________________________________________________________ 📞 වැඩිදුර තොරතුරු සහ පන්තිවලට ලියාපදිංචි වීම සඳහා අමතන්න WhatsApp කරන්න 📱 076 411 94 84 🌟 "අනාගතයේ A සිහිනයේ - වර්තමාන සූත්‍රය" 👨‍🏫 ලක්ෂාන් ඒකනායක ✨🎓 (පොඩ්ඩන්ගේ ගණිත යාළුවා) #lakshanekanayakamaths #mathstricks #olmaths #mathssinhala