Sri Lanka Elle:- මිනුවන්ගොඩ නව සමගි ප්‍රවීන ක්‍රීඩක චන්දන ප්‍රගීත් කුමාර 50 ජන්ම දින එල්ලේ තරගමාලාව
Sri Lanka Elle
0:00 / 0:00
Sri Lanka Elle:- මිනුවන්ගොඩ නව සමගි ප්‍රවීන ක්‍රීඩක චන්දන ප්‍රගීත් කුමාර 50 ජන්ම දින එල්ලේ තරගමාලාව
215 просмотров · Трансляция закончилась 1 месяц назад
Sri Lanka Elle
11,7 тыс. подписчиков
215 просмотров · Трансляция закончилась 1 месяц назад
Sri Lanka Elle:- මිනුවන්ගොඩ නව සමගි ප්‍රවීන ක්‍රීඩක චන්දන ප්‍රගීත් කුමාර 50 ජන්ම දින එල්ලේ තරගමාලාව
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තසේමමෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය. එහෙත් ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්ත්‍රික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් නිර්මාණය වූ පළමුවෙනි වෙබ් පිටුව www.srilankaelle.com යුටියුබ් Sri Lanka Elle & Ellaya TV පෙස්බූක් Sri Lanka Elle & Ellaya Live දුරකථන 0718669451,0332262409