Kopi Kade - Episod 806 - Bhootha Warama
Sinhala Teledrama
0:00 / 0:00
Kopi Kade - Episod 806 - Bhootha Warama
3 258 просмотров · 7 дней назад
Sinhala Teledrama
20,5 тыс. подписчиков
3 258 просмотров · 7 дней назад
“කෝපි කඩේ” ටෙලිනාට්‍යයේ එක් කථාංගයක්
සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි වූ ඇතැම් දර්ශනවල දෘශ්‍ය තත්ත්වය යම් තරමකට අඩු වී ඇති බව කාරුණිකව සලකන්න. ඒ පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.
දකුණු ආසියාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව විකාශය වූ ටෙලිනාට්‍ය මාලාවක් ලෙස “කෝපි කඩේ” වාර්තා අතරට එක්වී තිබේ.
අධ්‍යක්ෂණය: චන්දිකා විජේසේන
නිෂ්පාදනය: චන්දිකා විජේසේන
ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) වෙත අපගේ විශේෂ ස්තූතිය පුද කරමු.