Перейти к содержимому

ගර්භණී මව්වරුන්ට ශාන්තිය හා ආශිර්වාදය ලබාදෙන සෙත් කවි | Seth Kavi #sethkavi

Sathi Maga

0:00 / 0:00

ගර්භණී මව්වරුන්ට ශාන්තිය හා ආශිර්වාදය ලබාදෙන සෙත් කවි | Seth Kavi #sethkavi

10 964 просмотра · 10 мес. назад
Sathi Maga
14,4 тыс. подписчиков
10 964 просмотра · 10 мес. назад
ගැබිණි මව්වරුන්ගේ ශාන්තිය, මානසික ශක්තිය හා ආශිර්වාදය සඳහා අංගුලිමාල පිරිත ඇසුරෙන් සැකසූ මෙම විශේෂ සෙත් කවි මාලාව උදේ සහ සවස ශ්‍රවණය කරන්න. 🌸 ගර්භණී සමයේ මවටත් දරුවාටත් සැනසීම, ආරක්ෂාව හා සතුට ලබාදෙන බෞද්ධ සෙත් කවි එකතුවක්. 🔔 දිනපතා බණ, පිරිත්, සෙත් කවි හා බෞද්ධ දේශනා සඳහා අපගේ චැනලය Subscribe කරන්න. #ගැබිණිමව්වරුන් #සෙත්කවි #අංගුලිමාලපිරිත #BuddhistSethKavi #SinhalaBana #Pirith #PregnantMother #Buddhism #SriLanka #ශාන්තිය #බෞද්ධ #dharmadeshana #bana2026 #budubana #2026 #සතිමග #meditation #sathimaga #pattanadeshana #buddhisttv #pragnatv #methtv #බුදුබණ ​#ධර්මදේශනා ​#බණ #sethpirith #sethkavi #deegala_piyadassi_himi #piyadassihimi #deegalapiyadassithero #kavibana #deegalapiyadassihimi