Перейти к содержимому

පව්කාර ලොවේ මා ගිය දිනයේ යේසුනි | සිංහල ගීතිකාව | (Pawkara lowe ma giya dinaye yesuni)

Faithful Beats

0:00 / 0:00

පව්කාර ලොවේ මා ගිය දිනයේ යේසුනි | සිංහල ගීතිකාව | (Pawkara lowe ma giya dinaye yesuni)

153 просмотра · 11 дн. назад
Faithful Beats
11 подписчиков
153 просмотра · 11 дн. назад
"පව්කාර ලොවේ මා ගිය දිනයේ යේසුනි" - සිංහල ගීතිකාව. පව්කාර ලොවේ මා ගිය දිනයේ, පුතේ කියා මා වෙත ආවේ. අරගෙන මා ඔබ සෙවණේ, සෙනෙහස ඔබමයි දුන්නේ. යේසුනී... යේසුනී... යේසුනි... අබ්බා පියාණෙනී... /// නිවැරදි ලෙස මා යන මේ ගමනේ, සරණ වුණේ ඔබමයි සමිඳේ. නිමක් නැතිව ඔබෙ ආදරයේ, ඇයි මා තැබුවේ සමිඳේ. යේසුනී... යේසුනී... යේසුනි... අබ්බා පියාණෙනී... /// දිළිඳු කමේ මා සිටි දිනයේ, එය දැක ඔබ මගෙ සමිඳේ. තනිවෙන්නට නෑ ඔබ දුන්නේ, පර්වතය මූදුනේ ඔබ මා තිබ්බේ. යේසුනී... යේසුනී... යේසුනි... අබ්බා පියාණෙනී... /////