Перейти к содержимому

MAN MULAVI (මං මුලා වී ගීත විචාරය) DammikaBandara #GunadasaKapuge #SunilAriyarathna

Vichara tv

0:00 / 0:00

MAN MULAVI (මං මුලා වී ගීත විචාරය) DammikaBandara #GunadasaKapuge #SunilAriyarathna

232 839 просмотров · 6 лет назад
Vichara tv
82,5 тыс. подписчиков
232 839 просмотров · 6 лет назад
මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ // ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය // පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී.......... අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි // අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී......... Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!