2028 A/L ආර්ථික විද්‍යාව –| ආර්ථික පද්ධති |Day 03
The Econ Sir
0:00 / 0:00
2028 A/L ආර්ථික විද්‍යාව –| ආර්ථික පද්ධති |Day 03
15 просмотров · Трансляция закончилась 6 дней назад
The Econ Sir
70 подписчиков
15 просмотров · Трансляция закончилась 6 дней назад
2028 A/L ආර්ථික විද්‍යාව –| ආර්ථික පද්ධති
මෙම පාඩමෙන් ආර්ථික පද්ධති පිළිබඳ මූලික සංකල්ප ඉතා සරලව, මතක හිටින උදාහරණ සමඟ ඉගෙන ගනිමු.
මෙම පාඩම 2028 A/L සිංහල මාධ්‍ය ආර්ථික විද්‍යාව හදාරන සිසුන් සඳහා විභාගයට අවශ්‍ය මූලික තර්කය පැහැදිලිව ගොඩනගා ගැනීමට සකස් කර ඇත. පාඩමේ මූලික අරමුණ වන්නේ සම්පත් හිඟ බැවින් තේරීම් සිදුකළ යුතු ආකාරය සහ එම තේරීම් ක්‍රමවත් කිරීමට සමාජයක් ආර්ථික පද්ධතියක් භාවිත කරන ආකාරය අවබෝධ කරගැනීමයි.
THE ECON SIR
රනුක කාවින්ද වික්‍රමසිංහ
කළමනාකරණවේදී විශේෂ උපාධිය – ව්‍යවසායකත්වය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
📞 071 898 6500
පාඩම අන්තිම වෙනකම් බලන්න. සංකල්පය තේරුම්ගෙන Economics ලියන්න. 🔥
#2028AL #ALEconomics #EconomicsSinhala #ආර්ථිකවිද්‍යාව #ආර්ථිකපද්ධති #හිඟකම #ආවස්ථිකපිරිවැය #TheEconSir #AL2028 #SinhalaMedium #EconomicsClass #OnlineEconomics