🔥 කඩේ රසටම ගෙදරදී චිකන් කොත්තු හදමු 😍 | Chicken Kottu Recipe
Theja Sri kitchen
0:00 / 0:00
🔥 කඩේ රසටම ගෙදරදී චිකන් කොත්තු හදමු 😍 | Chicken Kottu Recipe
4 097 просмотров · 1 дн. назад
Theja Sri kitchen
15,6 тыс. подписчиков
4 097 просмотров · 1 дн. назад
🍗😋 Delicious Chicken Kottu Recipe | චිකන් කොත්තු
අද Theja Sri Kitchen වෙතින් ඔයාලට ගෙන එන්නේ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස Chicken Kottu එකක්. ❤️🔥
රසවත් චිකන්, එළවළු සහ රසකාරක එකතු කරලා හදන මේ කොත්තු එකේ රස බලන්න ඔයාලත් කැමති වෙයි! 😍🍽️
වීඩියෝ එක අවසානය දක්වා නරඹන්න. වීඩියෝ එකට කැමති නම් Like කරන්න, ඔයාලගේ අදහස් Comment කරන්න. තවත් රසවත් ශ්රී ලාංකික කෑම වට්ටෝරු බලන්න Theja Sri Kitchen YouTube Channel එක Subscribe කරලා තියාගන්න. ❤️🔔
ඔයාලා හැමෝටම ස්තූතියි! 🙏💖
#ChickenKottu #ChickenKottuRecipe #SriLankanFood #KottuRoti #ThejaSriKitchen #Cooking #FoodLovers