⚡ BYD බැටරි වල ලොකුම ප්‍රශ්නයක්! 🔋
EV sense
0:00 / 0:00
⚡ BYD බැටරි වල ලොකුම ප්‍රශ්නයක්! 🔋
20 993 просмотра · 3 мес. назад
EV sense
4,9 тыс. подписчиков
20 993 просмотра · 3 мес. назад
⚡ BYD බැටරි වල ලොකුම ප්‍රශ්නයක්! 🔋
මෙම වීඩියෝවෙන් අපි කතා කරන්නේ BYD Blade Battery සහ BYD EV බැටරි පද්ධති වල තියෙන ප්‍රධාන අවාසියක් ගැනයි.
🔍 මෙම වීඩියෝවෙන් ඔබ දැනගන්නෙ:
✅ BYD battery structure එක
✅ Cell-to-pack technology එකේ වාසි සහ අවාසි
✅ ඇයි battery cell repair කිරීම අමාරු වෙන්නේ?
✅ Battery replacement cost වැඩි වීමට හේතු
✅ EV ownership එකේ long-term risks
✅ BYD vs traditional modular battery packs
මෙම වීඩියෝව EV ගැන ඉගෙනගන්න, EV එකක් ගන්න හිතන, හෝ automotive technology ගැන උනන්දුවක් තියෙන හැමෝටම වැදගත් වේවි. 🚗⚡
👍 Video එක හොඳ නම් Like කරන්න
🔔 EVsence channel එක Subscribe කරන්න
💬 ඔබගේ අදහස් comment කරන්න
My email : evsenseauto@gmail.com
facebook page :
https://www.facebook.com/share/19bNY1...
#BYD #BladeBattery #EVBattery #ElectricVehicle #BYDBattery #EVRepair #BatteryReplacement #EVSinhala #AutomotiveTechnology #EVsence #ElectricCars #BatteryTechnology #SinhalaTech